1. J

    Graphic Design Job 15$

    මචන්ලා, මේ ඇටච් කරල තියෙන jpg එක වගේ psd එකක් කරගන්ඩ ඕනේ , මම ඇරෝ මාර්ක් දාල තියෙන ඒවා විතරක් කලාම ඇති. ( tea cup, tea leaves, tea bag, tea garden, text ඕන නැහැ ) මම 15$ දෙනවා . job එක කරලා low rez (72pix ) psd එකක් , මට එවන්න . මම pay කලාට පස්සේ original file එක එවන්න. pm me ... very urgent...

    No contents