මචන්ලා, මේ ඇටච් කරල තියෙන jpg එක වගේ psd එකක් කරගන්ඩ ඕනේ , මම ඇරෝ මාර්ක් දාල තියෙන ඒවා විතරක් කලාම ඇති. ( tea cup, tea leaves, tea bag, tea garden, text ඕන නැහැ ) මම 15$ දෙනවා . job එක කරලා low rez (72pix ) psd එකක් , මට එවන්න . මම pay කලාට පස්සේ original file එක එවන්න. pm me ... very urgent, or please tell me a place where i can get this done....
යාළුවා , මට එච්චර පහත් තත්වයකට වෙටෙන්න උවමනා නැහැ. 72 pixel psd එකකින් මම මොනවා කරන්නද. මගෙ need එක මේ design eka වෙන size එකකට redesign karaganna. මට ඕනේ 400pixel resolution and width : 90mm , height : 130mm walata carton ekaka front face එක design කරන්න.
මචන්, මට ඕන කරන්නේ ෆොටෝෂොප් template එකක් . ඔයාට කැමති ඉමගේ එකක් දාන්න, හැබැයි මට ඒවා වෙනම layers විදිහට ඕනේ . මම කොහොමත් ඒවා වෙන images වලට මාරුකරනවා. මට වැදගත් වෙන්නේ images නෙමේ . එකේ තියෙන photoshop effects ටික විතරයි. PS effects ටික original එක වගේම තියෙන්න ඕනේ .
ok, most of you don't like to give me even a 72 pix psd, show me what you designed with water marks.
below is what i really want

muta psd eka yawwama aye mona pay da ban![]()
උබ හිතුවේ අපි ඔටුවේ කියලද?
යාළුවා , මට එච්චර පහත් තත්වයකට වෙටෙන්න උවමනා නැහැ. 72 pixel psd එකකින් මම මොනවා කරන්නද. මගෙ need එක මේ design eka වෙන size එකකට redesign karaganna. මට ඕනේ 400pixel resolution and width : 90mm , height : 130mm walata carton ekaka front face එක design කරන්න. mewata images umba denawada

Last edited:
උබ හිතුවේ අපි ඔටුවේ කියලද?