1. S

    HSBC Special Loan for Credit card

    Machanla mage HSBC credit card ekak thiyenwa un call karala kiwa special loan ekak denawa kiyala 12.5% gane 5 years walata prcessing fee 4300k kiwa meka gena wisthara danna kenek innwada meke installment and processing fee walata amatharawa wena charge ekak na kiyalayi kiwe
  2. S

    මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන &#348

    මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන &#348 මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම ඇගේ ඥාතීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තා වෙයි. එහිදී එම මනාලයා ඥාතීන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර තමන් සතුව තිබූ රුපියල් හතලිස්දහසක්...
  3. S

    රෝස්වුඞ් හරහා පැමිණි රේගුවේ අලුත් සෙල්ලම

    රෝස්වුඞ් හරහා පැමිණි රේගුවේ අලුත් සෙල්ලම ශ්‍රී ලංකා රේගුව විසින් රෝස්වුඞ් හෙවත් රෝස් දැව ටෙන්ඩර් මගින් විකිණීමේ ක්‍රියාවලිය ආන්දෝලනයකට තුඩුදී තිබේ. එම ආන්දෝලනයට හේතුවී ඇති මතුපිට ජනප්‍රිය කාරණය වන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල හා සැසඳීමේදී ඉතා අඩු මුදලකට මෙම රෝස් දැව විකුණා ඇති බවයි. එම මතුපිට...
  4. S

    E-WIS කම්පියුටර් හදන්නෙ දකුණෙ කෙල්ලෝ

    E-WIS කම්පියුටර් හදන්නෙ දකුණෙ කෙල්ලෝ සංජීව වික්‍රමනායක සභාපති /CEO e-wis ඔහු වෙනස් චරිතයකි. ජාත්‍යන්තරයට අභියෝග කරමින් අපේ රටේ කෙල්ලන් ලවා කම්පියුටර හදවයි. මහා බරපතළ නම් ඇති ජාත්‍යන්තර කම්පියුටර් සන්නාමවලට සම, ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් කිරීම ඔහුගේ එකම අරමුණයි. ඒ ගමනේ බොහෝ දුර ඔහු පැමිණ තිබෙයි...
  5. S

    සිරිපා හිමේ අපූරු සිද්ධි

    සිරිපා හිමේ අපූරු සිද්ධි පලාබද්දල පාරෙන් ඇහැල කණුවට වැටෙන දේනකන්ද මුක්කුවත්ත පාරේ ගම්මානයට කිට්ටු ‘ගවරවිල’ නම් ස්ථානය අප ඉකුත් දා කියු අක්කර 50 - 60 ක වපසරියකින් යුත් භූමි පෙදෙසේ කෙළවරය. අප කියූ මාපලන්ඇල්ල අද්භූත පෙදෙසට යන්නට ඒ කෙළවරේ සිට ගස් ගල් උඩින් ගිරි දුර්ග, වන දුර්ග පසුකැර අක්කර 50ක් පමණ...
  6. S

    SPONSORED RESCUE MISSION IN FB

  7. S

    සනත් ජයසූරියගේ හොඳම ගැහිල්ලක් ලීක්වෙයි-ව

    සනත් ජයසූරියගේ හොඳම ගැහිල්ලක් ලීක්වෙයි-ව සනත් ජයසූරියගේ හොඳම ගැහිල්ලක් ලීක්වෙයි-වීඩියෝව මෙන්න Za_bHmo5JiE සනත් ජයසුරිය කියන්නේ ලෝකයේ හිටපු අති දක්ෂ ක්‍රීඩකයෙක්නේ. කොහොම හරි එයා ක්‍රීකට් පිටියෙන් සමුගෙන දේශපාලන පිටියට ඇවිල්ලා එකෙනුත් සමුගත්තා. හැබැයි ඔන්න මේ දිනවල ටිකක් වැඩිපුර අන්තර්ජාලය...
  8. S

    කොමාන්ඩෝ සෙබළෙක් යුද බිමේ සිට මියැදෙන්නට

    කොමාන්ඩෝ සෙබළෙක් යුද බිමේ සිට මියැදෙන්නට කොමාන්ඩෝ සෙබළෙක් යුද බිමේ සිට මියැදෙන්නට පැය කිහිපයකට කලින් අම්මාට සහ තාත්තාට ලියූ අවසන් ලිපිය මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා යුද හමුදාවෙ කොමාන්ඩෝ රෙජිමේන්තුවෙ සේවය කර රට වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ සේපාල රත්නායක (M D S Rathnayake) අභීත රණවිරුවා විසින් තම...
  9. S

    නැව් තුනක් තියෙන ලාංකික ව්‍යාපාරිකයා

    නැව් තුනක් තියෙන ලාංකික ව්‍යාපාරිකයා නැව් තුනක් තියෙන ලාංකික ව්‍යාපාරිකයා ඔහු එක් නෞකාවක නොවී නෞකා ත්‍රිත්වයකම හිමිකරුවකු වන්නේය. ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය නමැති ඒ අපූරු මිනිසා ගැන අප මීට පෙර විස්තර කතා කොට තිබේ. ලාෆ්ස් සමාගමේ සභාපතිවරයා වන වෑගපිටිය යනු අද වන විට ආසියානු කලාපයේ නැගී එන...
  10. S

    Donald Trump offers to meet with North Korean leader Kim Jong-un '

    President Donald Trump says that he would meet with North Korean leader Kim Jong-un if it is "under the right circumstances". "If it would be appropriate for me to meet with him, I would absolutely, I would be honoured to do it," Mr Trump said in an interview with Bloomberg News. The comments...
  11. S

    OFFICE SPACE WANTED - COLOMBO 03

    We are seeking for Office in Colombo area. Colombo 02, 03 preferred Squre feets 900- 1200 Parking 02 slots Wash Rooms - 02 Rent karanna place dannawanam podi help ekak denna.
  12. S

    කොටි අම්පාරේ ගමක් කැති ගෑ හැටි

    කොටි අම්පාරේ ගමක් කැති ගෑ හැටි තිස් වසරකට පෙර නිදහස්දාට එළිවෙද්දී කොටි අම්පාරේ ගමක් කැති ගෑ හැටි අදින් වසර තිහකට පෙර දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවේ මහානාගපුර 18 ජනපදයට කඩා පිණූ කොටි ත්‍රස්තවාදීන් ලොකු කුඩා 09 දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කර දැමුවේ ඔවුනගේ ම්ලේච්ඡත්වය ලොවට කියා පාමිනි. එපමණක්...
  13. S

    ගමක් වෙනුවෙන් සටන් කළ කීර්තිරත්නගේ ඉරණම

    ගමක් වෙනුවෙන් සටන් කළ කීර්තිරත්නගේ ඉරණම ’අපේ සංවිධානේ කැඳවුම්කරු කීර්ති අයියා. කීර්ති අයියාගේ පවුලේ කීප දෙනකුත් අතුරුදන් වෙලා.’ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ මහතා එලෙස කීවේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ය. ‘මීතොටමුල්ලේ කීර්ති අයියා’ කියූ සැනින් ඔහු...
  14. S

    Dambadiva Vandhana Charika

    Machanla mama ammawai thaththawai dambadiva vandanawe yawannai beluwe. ubala danna Hoda Travel Agent kenekwa recomend karanna puluwanda? Anik danna details thiyenawanam ewath post karanna
  15. S

    බුදු දහම රැකගැනීමට ලොව ප්‍රථම ගරිල්ලා ව්&#8205

    බුදු දහම රැකගැනීමට ලොව ප්‍රථම ගරිල්ලා ව්&#8205 හිමාලය කදු වැටිය ඇසුරේ වෙසෙන විවිධ බෞද්ධ ගෝත්‍ර අතර වඩා ප්‍රකට ථෙරවාදීන් වන්නේ චක්මා බෞද්ධයෝය.ඔවුන් ලෝක දේශපාලන සිතියමට එක් වුයේ මුස්ලිම් බංගලාදේශයේ බෞද්ධ රාජ්‍යයක් සඳහා ශාන්තිභාහිනි හමුදාව තනා තමන්ගේ බෞද්ධ රාජ්‍යයක් තැනීමට උත්සහා දැරු නිසාය. මේ වන...
  16. S

    මම දෙපාරක්ම O/L ෆේල් - තිලක් ද සොයිසා

    මම දෙපාරක්ම O/L ෆේල් - තිලක් ද සොයිසා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික තිලක් ද සොයිසා මෙරට කීර්තිමත් පවුලක තවත් පරපුරක් නියෝජනය කරන ඔහු ව්‍යාපාර ලෝකයේ ද නමක් තබා තිබෙයි. මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ වැඩි ම ජාත්‍යන්තර සබඳතා ඇති ජ්‍යෙෂ්ඨයා වන්නේ ද ඔහුය. දෙස් විදෙස් ව්‍යාපාරිකයෝ, ප්‍රභූහු හා රාජ්‍ය නායකයෝ...
  17. S

    නිල් චිත්‍රපට රඟපාන්න නළුවන්ට වේකන්සි !

    නිල් චිත්‍රපට රඟපාන්න නළුවන්ට වේකන්සි ! ජපානයේ නිල් චිත්‍රපටවලට තමයි මේ විදියට නළුවන්ගේ අඩුවක් තියෙන්නෙ. ආරංචි වෙන විදියට බොහෝ පිරිමින් නිල් චිත්‍රපට වල රඟපෑම ප්‍රතික්ෂේප කරනවලු. ඉතිං අන්න ඒක හින්දා නිළියන් 10,000කටම නළුවන් ඉන්නෙ 70ක් විතරයිලු. අවුරුදු 35 ක් පමණ වයසැති නිල් චිත්‍රපට වල රඟපාන...
  18. S

    Car Importers Wanted

    Machnla japan walin agent kenek lankawata vehicle ewanna partner kenek hoyanawa, Car import karana aya innawanam japan wala partneship ekak set karala denna puluwan . Details PM karanna
  19. S

    CAR IMPORTERS WANTED

    Machnla japan walin agent kenek lankawata vehicle ewanna partner kenek hoyanawa, Car import karana aya innawanam japan wala partneship ekak set karala denna puluwan . Details PM karanna Contact number Current Business Details? website?
  20. S

    විෂ ඝෝර සර්පයා නොමරන්න දුටු වහා

    විෂ ඝෝර සර්පයා නොමරන්න දුටු වහා විෂ නැසිය යුත්තේ විෂෙන්මය යැයි පැරණි කියමනක් තිබේ. සර්ප දෂ්ටනයකදී නම් දිවි ගලවා ගැනීමට මෙම කතාවේ සරණ යෑම අත්‍යවශ්‍යය. සර්ප විෂ ශරීරගතවූ විට එම විෂ නැසීම සදහා අදාළ සර්පයාගේම විෂ උපයෝගි කර ගනිමින් සකස් කළ ප්‍රති විෂ උපයෝගි කර ගැනීමට සිදුවෙයි. මෙලෙස ප්‍රතිවිෂ...

    No contents