1. L

    පට්ට හොරෙක් කැමරා සිස්ටම් එකට අහු උනා

    පට්ට හොරෙක් කැමරා සිස්ටම් එකට අහු උනා ගෙදරක් කඩන්න ආපු හොරා හොඳට කැමරා එකට අහු උනා. සද්දෙ අඩු කරල බලන්න​. මෙකාව දැක්කොත්, හොඳ 2x2 පොල්ලකින් ශොට එකක් දෙන්න​ https://www.youtube.com/watch?v=isitDdKn8pw
  2. L

    Bandu Samarasinghe comedy Movie

    මේක බලලා මට හිතෙනවා සින්හල සිනමාව කුමන දිශාවකට ගමන් කරනවද කියලා :no: :no: :no:. ඔබගේ අදහස් කුමක්ද? https://youtu.be/OeYJC3eejUE
  3. L

    නිල​ ඡන්ද ප්‍රතිඵල

    නිල​ ඡන්ද ප්‍රතිඵල නිල ඡන්ද ප්‍රතිඵල සජීවීව මෙම වෙබ් අඩවියෙන් ලබාගන්න ​www.deshapalanaya.com
  4. L

    ඡන්දය දැමීම පිලිබඳ වැදගත් තොරතුරු

    ඡන්දය දැමීම පිලිබඳ වැදගත් තොරතුරු මේ ලින්කු බලන්න​. ඉතා වැදගත් තොරතුරු අඩංගු වේ. ජනාධිපතිවරනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ නිර්දේශය http://www.deshapalanaya.com/2015/01/07/5342 “ඡන්දපොළේ සපයන පෑන් වලින් පමනක් ඡන්දය සලකුනු කරන්න !!!” මැකෝ http://www.deshapalanaya.com/2015/01/08/5349
  5. L

    අලුත් අන්තර්ජාල ප්‍රවෘත්ති අඩවිය​

    අලුත් අන්තර්ජාල ප්‍රවෘත්ති අඩවිය​ කිසිඳු දෙශපාලන පක්‍ෂයකට සහය නොදක්වන, සැබෑ අපක්‍ෂපාතී අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවිය www.deshapalanaya.com . මෙය අඩවිය ගැන ඔබගේ වටිනා අදහස් දක්වන්න​.
  6. L

    ඔබගේ වටිනා විවේචන අත්‍යවශ්‍යය්

    ඔබගේ වටිනා විවේචන අත්‍යවශ්‍යය් මම ශ්‍රී ලංකාවේ විවිධ විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබන කාලීන ප්‍රවෘත්ති සාරාංශ සහ දේශපාලනික/ හාස්‍යොද්පාදක වීඩියෝ, එක් වෙබ් අඩවියක් ඔස්සේ පිවිස නැරඹීමට ලංකා ඔන්ලය්න් නිර්මාණය කර ඇත. (www.lkvids.tk) පිට රටක සිටින ලාන්කික පුද්ගලයෙකු වශයෙන් මට උවමනා වුනේ...

    No contents