ඔබගේ වටිනා විවේචන අත්‍යවශ්‍යය්

LankaOnline

Member
Apr 24, 2014
19
1
0
ඔබගේ වටිනා විවේචන අත්‍යවශ්‍යය්

මම ශ්‍රී ලංකාවේ විවිධ විද්‍යුත් මාධ්‍ය හරහා ප්‍රචාරය කරනු ලබන කාලීන ප්‍රවෘත්ති සාරාංශ සහ දේශපාලනික/ හාස්‍යොද්පාදක වීඩියෝ, එක් වෙබ් අඩවියක් ඔස්සේ පිවිස නැරඹීමට ලංකා ඔන්ලය්න් නිර්මාණය කර ඇත. (www.lkvids.tk)

පිට රටක සිටින ලාන්කික පුද්ගලයෙකු වශයෙන් මට උවමනා වුනේ සියලු දෙනාට ලෙහෙසියෙන් ලන්කාවේ ප්‍රවුර්ථි සහ අපක්‍ෂපාති දෙශපාලනික වීඩියෝ සහ ලන්කාවට අදාල වෙනත් වීඩියෝ මෙමගින් ඔබට පහසුවෙන් සපයා දීමටය්.

ඔබගේ දැනුම, වින්දනය සහ පහසුව කෙරෙහි ආරම්භ කර ඇති මෙම වෙබ් අඩවියට ඔබ ප්‍රිය කරන වෙනත් ප්‍රවෘත්ති ලිපි සහ වීඩියෝ ඇත්නම්, මෙහි ඇති පබ්ලික් ශෙයාර්ස් (Public Shares) යන තීරුව යටතෙහි ඔබගේ නම සමඟ එකතු කල හැක.

මෙය මාගේ ස්වයං උත්සහයක් නිසා, මෙම වෙබ් අඩවිය (www.lkvids.tk) පිලිබඳව ඔබගෙ අදහස් මට ලබා දෙන මෙන් මම කාරුනිකව ඉල්ලා සිටිමි. මෙම අදහස් මගින්, මට මෙම සේවය වඩාත් හොදින් ඔබට ලබා දීමට පුලුවන් වනු ඇත​.

වෙබ් අඩවිය : http://www.lkvids.tk/

ලන්කාවේ ප්‍රවුර්ථි : http://www.lkvids.tk/news/

දෙශපාලනික වීඩියෝ : http://www.lkvids.tk/political_vids/