1. S

    App-Map direction with voice guidance?

    මිතුරනි, මා සතුව Samsung Galaxy Core ස්මාර්ට් ෆෝන් එකක් ඇති අතර එහි google map app එක install ක‍ර ඇත . නමුත් මට එහි මාර්ගයක යන විට voice guidance (හැරෙන තැන් ආදිය පැවසීම)පහසුකම ලබා ගැනීමට නොදනී. ඇත්තටම මට අවශ්‍ය වන්නේ Nokia Drive App එකට සමාන සේවයකි 1. මෙම app එකේ එම පහසුකම නැතිද? 2. තිබේ...
  2. S

    මහමගට පන්සිල්

    මහමගට පන්සිල් අපි ගොඩක් වෙලාවට වහනවෙලා යනකොට traffic වලට අහුවෙනවා. සමහරු හරිම අපරික්ෂාකාරී විදිහට වාහන එලවනවා.මේක ටිකක් හරි අඩු කරගන්න පුළුවන් අපි හැමෝම මේ පුංචි දේවල් ටික පිළිපැද්දොත්. මේකේ තියන දේවල් 100% ඇත්ත. නමුත් අපි ඒ දේවල් හිතන්නේ නැති නිසා අපි හැමෝම දුක් විඳිනවා . ඒ නිසා පහත link එක...
  3. S

    FB15 මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීම

    FB15 මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීම Elakiri මිතුරනි, මාගේ Nissan FB 15 (2000) මෝටර් රථයේ Automatic Gear oil මාරු කිරීමට අවශ්‍යව ඇත. මේ සඳහා service station එකට ගිය විට ඔවුන් එය කරන්නේ පහත පරිදි බව පැවසීය . 1. drain nut එක ගලවා transmission oil ඉවතට ගලා යාමට ඉඩ හැරීම 2.එය...

    No contents