App-Map direction with voice guidance?

suranga5454

Member
May 12, 2014
15
3
0
මිතුරනි,

මා සතුව Samsung Galaxy Core ස්මාර්ට් ෆෝන් එකක් ඇති අතර එහි google map app එක install ක‍ර ඇත . නමුත් මට එහි මාර්ගයක යන විට voice guidance (හැරෙන තැන් ආදිය පැවසීම)පහසුකම ලබා ගැනීමට නොදනී.
ඇත්තටම මට අවශ්‍ය වන්නේ Nokia Drive App එකට සමාන සේවයකි

1. මෙම app එකේ එම පහසුකම නැතිද?
2. තිබේ නම් එය active කර ගන්නේ කෙසේද
3. මේ වැඩේ කර ගන්න පුළුවන් හොද free Andriod app මොනවාද (දිගටම online සිටීම අවශ්‍ය නැති)

ඔබ සැමට ස්තුතියි
සුරංග
 

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    OsmAnd
    9GNqETQt-OimAS89nOriF0q2Edw-itEr-K7uSFynCehrYvrs53qT48n7b6AGOSJiUok=h310

    https://play.google.com/store/apps/details?id=net.osmand
     
    Last edited: