1. ~Hades~

    Fb messenger auto reply problem

    කව්රු හරි මට කියනවද මෙහෙම predefined questions දාන්නේ කොහොමද කියල අපේ page එකට? උත්තරේ auto reply එකක් විදියට එනවා :yes::yes: auto reply සෙක්ෂන් එකෙන් හදන්න පුළුවන් එක message එකක් විතරනේ message කරන කෙනාට :dull::dull::dull:
  2. ~Hades~

    ප්‍රශ්නයක්

    IBM SPSS statistics version 22 සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙනවද .. ටොරෙන්ට් ෆයිල් එකක් උනත් කමක් නැහැ . ලොකු උදව්වක් .. :sorry::sorry::sorry:
  3. ~Hades~

    SLT 4g router unlock

    Huawei B 593 රවුටර් එක අන්ලොක් කරපු කෙනෙක් ඉන්නවද ? දන්නා කෙනෙක් කියන්න පුළුවන් ද කරන විදිය .. (SLT firmware එක තියන්නේ..අන්ලොක් කෝඩ් එකක් ඉල්ලන්නේ නැහැ) :sorry::sorry::sorry:
  4. ~Hades~

    Android bloatware අයින් කරගන්න විදියක්

    Android bloatware අයින් කරගන්න විදියක් මචන්ලා මගේ නෝට් 2 එකේ තියෙන bloatware ටික අයින් කරගන්න ඕනේ ..කොහොමද එක කරන්නේ සහ apps තියෙනවද ඒ වැඩේට ?
  5. ~Hades~

    The Blacklist S01 - 02

    මචන්ල මට the blacklist සීසන් 01 එකයි 02 එකයි ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් හොයල දෙන්න කෝ ...සයිස් එක අඩු උනොත් ගොඩක් හොදයි .. :rolleyes::rolleyes::rolleyes:
  6. ~Hades~

    Shadow Fighter 2

    මචන්ලා මට මේ ගේම් එකේ කොයින්ස් සහ jjems වැඩි කරගන්න විදියක් ... නෙට් එකේ බැලුවට හරි යන ටූල් එකක් හම්බුනේ නැහැ .. මට නෙවේ බන් අපේ මල්ලිට .. මාර වදයක් දෙන්නේ කොහොමහරි කරලා දෙන්න කියල ... දන්නා කෙනෙක් රිප්ලයි කරන්ඩෝ :sorry::sorry::sorry::sorry:
  7. ~Hades~

    mouse does not work in fedora

    machanla Fedora 23 dagatta mama .. dan USB mouse eka wada karanne nane .. meka hadaganne kohomada ? loku dawwak :sorry::sorry::sorry::sorry::sorry:
  8. ~Hades~

    HTC desire සිංහල අවුලක්

    HTC desire සිංහල අවුලක් HTC desire C ෆෝන් එකක් තියෙනවා ලඟදි bootloader unlock එහෙම කරලා රූට් කරලා තියෙන්නේ ... මේකට iskolapotha ෆොන්ට් එකයි droidsansfallback ෆොන්ට් එකයි font installer එකකින් දැම්මා ..හෙලකුරු app එකත් දැම්මා ..එත් සිංහල ටයිප් කරද්දී පොඩ්ඩක් අවුල් නේ :(:( උදා : කොම්බුව...

    No contents