SLT 4g router unlock

~Hades~

Active member
  • May 25, 2014
    446
    32
    28
    38
    UnderWorld
    Huawei B 593 රවුටර් එක අන්ලොක් කරපු කෙනෙක් ඉන්නවද ? දන්නා කෙනෙක් කියන්න පුළුවන් ද කරන විදිය .. (SLT firmware එක තියන්නේ..අන්ලොක් කෝඩ් එකක් ඉල්ලන්නේ නැහැ) :sorry::sorry::sorry:

    huaweib593-5.jpg