HTC desire සිංහල අවුලක්

~Hades~

Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    HTC desire සිංහල අවුලක්

    HTC desire C ෆෝන් එකක් තියෙනවා ලඟදි bootloader unlock එහෙම කරලා රූට් කරලා තියෙන්නේ ... මේකට iskolapotha ෆොන්ට් එකයි droidsansfallback ෆොන්ට් එකයි font installer එකකින් දැම්මා ..හෙලකුරු app එකත් දැම්මා ..එත් සිංහල ටයිප් කරද්දී පොඩ්ඩක් අවුල් නේ :(:(

    උදා : කොම්බුව වදින්නේ අකුරට පස්සේ .. ඉස්පිලි පාපිලි අකුරට ගැලපෙන එව්වා නෙවෙයි වදින්නේ :sorry::sorry:

    මේක හදාගන්න ක්‍රමයක් තියෙනවනන් කියන්න මචන්ලා ලොකු උදව්වක්
     
    • Like
    Reactions: Manash

    sisira10

    Well-known member
  • සිංහල හොදට වැඩ බං මගෙ තියෙන්නෙ htc desier 526G+
    xa1ey1R.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    machan mage htc desire eye eka me lagadi update ekak kara sinhala wada kara ethakota mata epaa wela thibbe mama danne naha mokak da thiyenne kiyala dan thiyenen 5.0.2 thiyenne