1. cona

    Good Cop

    ZJ91qt7-brU
  2. cona

    මට ඇති වෙලා

    මචංලා මම මුස්ලිම් කොල්ලෙක්. මට දැන් මේ වෙන දේවල් එක්ක මට මගේ ආගමත් එපා වෙලා ඉන්නේ. අපි සිංහල සහෝදරයෝ එක්ක හොදින් හිටියා .එත් සමහර පාදඩ පුජකවරු අපේ ආගම විකුර්ති කරනවා. බොරුවට පල්ලි හැම තැනම ගහනවා. අපි සිංහල සහෝදරයෝ එක්ක හොදින් හිටියා එදා ඉදන්. මට නම් මුස්ලිම් ආගම ඕන නැහැ බන් සිංහල සහෝදරයෝ එක්ක...
  3. cona

    iPhone 5s

    මම පාවිච්චි කරන්නේ apple iphone 5s 32gb factory unlocked එකක්. battery බහිනවා දවසක්වත් තියාගන්න අමාරුයි. ගත්තේ apple store එකෙන් ගත්තේ ලංකාවෙන් නෙම. මොකද කරන්නේ, අදහස් මොනාද
  4. cona

    කිඹුල්ධර්මේ Production 18+

    කිඹුල්ධර්මේ Production 18+ මේක මාරු එකක් බන් අහලා බලපන්කො. හැබැයි headset එකක් දාලා අහපන් 18+ ph8-jUOXo_4 කුණුහරප වැලක් :dull:
  5. cona

    බුර්කා

    ඕගොල්ලෝ මේ ඇදුම ගොනිබිල්ලෙක් වගේ කියනව. ඉතින් මේ ඇදුම සංවර ඇදුමක් නෙමද? ඕගොල්ලෝ සංවර ඇදුමක් ඇදපු කාන්තාවක් ලෙස සලකන්නේ මොකක්ද? බුර්කාව ඇන්දාම හරිම සංවරයි.
  6. cona

    Muslim

    මචංලා මට කුරානේ ගැන ලියවුණු පොතක් කොහෙන්ද ගන්න තියෙන්නේ? පල්ලියෙන් ඉල්ලුවට දෙයිද?

    No contents