මචංලා මම මුස්ලිම් කොල්ලෙක්. මට දැන් මේ වෙන දේවල් එක්ක මට මගේ ආගමත් එපා වෙලා ඉන්නේ. අපි සිංහල සහෝදරයෝ එක්ක හොදින් හිටියා .එත් සමහර පාදඩ පුජකවරු අපේ ආගම විකුර්ති කරනවා. බොරුවට පල්ලි හැම තැනම ගහනවා. අපි සිංහල සහෝදරයෝ එක්ක හොදින් හිටියා එදා ඉදන්. මට නම් මුස්ලිම් ආගම ඕන නැහැ බන් සිංහල සහෝදරයෝ එක්ක හොදින් ඉන්න ඕන. අපේ උන් ළමයි බෝ කරනවා 5-6 රටක් අල්ලනද මොනා කරන්නද බන් අල්ලලා. කිසි වැඩකට නැති වැඩ කරනවා. මම නම් කියන්නේ දැන් මේ පල්ලි වල ඉන්න ලේබ්බෙලා මව්ලවිලා ලංකාවේ පිටුවහල් කරන්න ඕන. මොකද ආගම් ප්‍රශ්න ඇති කරන්නේ මේ යක්කු. මට නම් මුන්ව එපා වෙලා ඉන්නේ.
ඊයේ පල්ලියෙන් ලියුමක් එවලා මාසෙට 5000 දෙන්න කියලා. මම කොහොමද බන් එච්චර දෙන්නේ අපිත් හම්බ කරන්නේ බොහොම අමාරුවෙන්. පල්ලියට 5000 දුන්නහම කව්ද කන්න දෙන්නේ. මේ ප්‍රශ්න නිසා මට එපා වෙලා ඉන්නේ. ආගමක් මොකටද බන් මිනිස්සු ඕන. සහයෝගෙන් ඉන්න. අපේ හලාල් කියලා තනිකර බොරුවක් කරන්නේ. මිට ගොඩක් කාලෙකට කලින් අපි හලාල් දන්නෙත් නැහැ. මේ ලගදි ආපුවා. සල්ලි හොයන්න ආගම විකුණන් කනවා. මම පෙරේදා ගත්තා අඹ බිම බෝතලයක්. එකත් හලාල් කරලා මොන මගුලක්ද බන් මේ මට නම් තිත්ත වෙලා දැන් ඉන්නේ.