1. H

    Dish-TV-නිතිවිරෝධීද?

    Dish-TV-නිතිවිරෝධීද? මම මේ දැන්වීම අද (ජුනි පළවෙනිදා) පත්තර වල තියෙනවා දැක්කේ. මේකේ හැටියට අපි දැන් ඩිෂ් ටීවී වගේ සැටලයිට් කනෙක්ෂන් එකක් ගන්නවා නං ඒක නිතිවිරෝධීද?
  2. H

    Hi,I'm new

    ඔන්න මාත් එළකිරි එකට එකවුන්ට් එකක් හදන් ආවා. අලුත් කිව්වට මම දැන් 2007 වගේ ඉදලා එළකිරි ඇවිත් තියෙනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හැදුවේ. :):)

    No contents