ඔන්න මාත් එළකිරි එකට එකවුන්ට් එකක් හදන් ආවා. අලුත් කිව්වට මම දැන් 2007 වගේ ඉදලා එළකිරි ඇවිත් තියෙනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හැදුවේ. :):)