Dish-TV-නිතිවිරෝධීද?

Hell Balls

Member
Jun 1, 2014
5
2
0
Dish-TV-නිතිවිරෝධීද?

මම මේ දැන්වීම අද (ජුනි පළවෙනිදා) පත්තර වල තියෙනවා දැක්කේ. මේකේ හැටියට අපි දැන් ඩිෂ් ටීවී වගේ සැටලයිට් කනෙක්ෂන් එකක් ගන්නවා නං ඒක නිතිවිරෝධීද?

32727.jpg
 
Last edited:

Hell Balls

Member
Jun 1, 2014
5
2
0
ජොනී බට්ට;16727377 said:
හරියට කියෝපිය... "වලංගු බලපත්‍රයක් නොමැති" ඒවා විතරයි

ඉතින් බං ඩිෂ් ටීවී වලට ලංකාවේ තාම අවසර දීලා නැහැනේ. ඒකයි මම මේක ඇහැව්වේ. මාත් මේ ඩිෂ් ටීවී එකක් ගන්න කියලා බැලුවේ. ඊට කලින් නීතිමය පැත්ත ගැන දැනගෙන ඉන්න එපයි.
 

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉතින් බං ඩිෂ් ටීවී වලට ලංකාවේ තාම අවසර දීලා නැහැනේ. ඒකයි මම මේක ඇහැව්වේ. මාත් මේ ඩිෂ් ටීවී එකක් ගන්න කියලා බැලුවේ. ඊට කලින් නීතිමය පැත්ත ගැන දැනගෙන ඉන්න එපයි.

    :oo::oo:
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Machanla sinhalen kiyawala balanna... neethi awasara ganna ona VIKASHANA madyasthanayak pawathwagena yanna.. api dish tv balanawa kiyanne apita ena signal ekak allagannawa vitharai, vikashanayak na.. eka nisa baya wenna epa 100% neethiyata ekagai baya nathuwa ganna...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    විකාශන කියන්නෙ උබ ටීවි ස්ටේෂන් එකක් වගේ කරනව නන්. නැතුව බලන එකට නෙවෙයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Dish-TV කොහොමත් ලංකාවේ නීති විරෝදී තමයි හැබැයි මේ අනතුරු අගවල තියෙන්නේ විකුණන අයට මිසක් බලන අයට නෙවෙයි
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Oka aluth ekak newei..
    Isara idala thiyanwa..
    Dain DishTV enna hinda aith unta pana avillada koheda..
    anika DialogTV untath address nathi wenda ne inne.. ekai oya eka parama