1. Ashan2014

    A/L ICT පේපර් පොතක්

    al ict past papers පොතක් හෝ al ict model papers පොත් කඩේ ගන්න තියනවද? තියනව නම් ගන්න තැනක් කියන්න please. මම සෑහෙන්න හෙව්වා ඒත් හොයාගන්න බැරි වුනා එකක්.
  2. Ashan2014

    A/L නැතුව degree කරන්න පුලුවන්ද?

    A/L නැතුව degree කරන්න පුලුවන්ද? A/L වලට තියන්නේ C,S විතරයි. FIT කරලා BIT කරන්න පුලුවන් කියලා දන්නවා. ඒත් BIT වල Maths පැත්ත අමාරුයිලුනේ. SLIT කියන්නේ degree එකක් නේද? ඒකට යන්න A/L ඕනිද? මට degree ඒකකට යන්න වෙන ක්‍රම තියේනවද? දන්න කෙනෙක් උදව් කරනවද help me plzzzzzzz :(
  3. Ashan2014

    ඇයි මට රෙප් දෙන්න බැරි

    ඇයි මට රෙප් දෙන්න බැරි අනිත් අය රෙප් දෙනවා මටත් ලැබිල තියනවා. ඒත් මට කාටවත් රෙප් එකක් දෙන්න විදියක් නෑනේ
  4. Ashan2014

    AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ...

    AL ICT කරණ කෙනෙක් උදව් කරන්න කෝ... මං මේපාර AL කරන කෙනෙක්. මට ICT වල Boolean වල තියන බූලීය ප්‍රමේයන් වලින් වැඩකරන එකයි. SOP, POS ටිකයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. දැං ඉගෙන ගන්න කාලෙකුත් නෑනේ. කව්රුගාව හරි නෝට් ටිකක් තියනවනම් මට ෆෝන් එකෙන් ෆොටෝ ගහල හරි දෙනවද? අපේ ඉස්කෝලෙත් ඔය ටික මගඇරියා. ක්ලාස්...

    No contents