A/L ICT පේපර් පොතක්

Ashan2014

Member
Jun 6, 2014
47
5
0
al ict past papers පොතක් හෝ al ict model papers පොත් කඩේ ගන්න තියනවද? තියනව නම් ගන්න තැනක් කියන්න please. මම සෑහෙන්න හෙව්වා ඒත් හොයාගන්න බැරි වුනා එකක්.
 

Ashan2014

Member
Jun 6, 2014
47
5
0
pothak nam nathuwa athi bn.mage laga 2011, 2012 nam athi.

ගිය අව්රුද්දේ සිලබස් එක වෙනස් වුන නිසා 2015 පේපර් එකේ ආකෘතිය වෙනස් වුනානේ බං.
 

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මම ගිය අවුරුද්දෙ ගත්ත කොටුව ගුනසේන එකෙන්..ඇස්ටන් පබ්ලිකේශන්.

    2011 ඉදන් පාස්ට් පේපර් තියෙනවා..උත්තරත් තියෙනව පොඩි විස්තර කිරීමකුත් එක්ක..

    මොඩ්ල් පේපරුත් 5ක් විතර තියෙනවා..

    ඕක අනිවා ගනින්..පාස්ට් පේපෑ සෙට් එක 10 පාරක් කරත් පාඩු නෑ)
     

    Ashan2014

    Member
    Jun 6, 2014
    47
    5
    0
    මල කෙලියයි..එහෙමත් එකක්ද

    ඔව් වෙනස් වුනා කිව්වට ටිකක් අඩු වුනා විතරයි. ඒත් පේපර් එක ටිකක් අමුතු කරලා.
     

    Ashan2014

    Member
    Jun 6, 2014
    47
    5
    0
    මම ගිය අවුරුද්දෙ ගත්ත කොටුව ගුනසේන එකෙන්..ඇස්ටන් පබ්ලිකේශන්.

    2011 ඉදන් පාස්ට් පේපර් තියෙනවා..උත්තරත් තියෙනව පොඩි විස්තර කිරීමකුත් එක්ක..

    මොඩ්ල් පේපරුත් 5ක් විතර තියෙනවා..

    ඕක අනිවා ගනින්..පාස්ට් පේපෑ සෙට් එක 10 පාරක් කරත් පාඩු නෑ)

    Thanks Bro :)
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    fb eke thibune

    12795434_1040836635981237_9060573287501799880_n.jpg