ඇයි මට රෙප් දෙන්න බැරි

Ashan2014

Member
Jun 6, 2014
47
5
0
ඇයි මට රෙප් දෙන්න බැරි

අනිත් අය රෙප් දෙනවා මටත් ලැබිල තියනවා. ඒත් මට කාටවත් රෙප් එකක් දෙන්න විදියක් නෑනේ
 
rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    රේප් දෙන්න උබට රේප් අගයක් තියෙන්නේ ඕන 2014 register උන නිසා උබට පොස්ට් 100 ක් දන්නා ඕන රේප් අගයක් හම්බවෙන්න ඊට පස්සේ පුළුවන්

    2r3hdy54102ceubfg.jpg
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනිත් අය රෙප් දෙනවා මටත් ලැබිල තියනවා. ඒත් මට කාටවත් රෙප් එකක් දෙන්න විදියක් නෑනේ
    ubata thama rep power ekak na :sorry: rep power eka 0 wennathi
     
    Ashan2014

    Member
    Jun 6, 2014
    47
    5
    0
    රේප් දෙන්න උබට රේප් අගයක් තියෙන්නේ ඕන 2014 register උන නිසා උබට පොස්ට් 100 ක් දන්නා ඕන රේප් අගයක් හම්බවෙන්න ඊට පස්සේ පුළුවන්

    2r3hdy54102ceubfg.jpg

    එහෙනම් ඒක තමයි තාම මගේ පෝස්ට් ගාන 19යිද කෙහෙදෝ.:(