1. N

    බලන්න හොඳ ටෙලි නාට්‍ය කීපයක් කියපල්ලා...

    ආදර කතා+පාතාල කේස්+විහිලු ඔක්කොම එකට තියෙන. 2020ට පෙර විකාශනය වෙච්ච ඒවා.
  2. N

    Kandy MILF

  3. N

    තලෙයි මන්නාරම හරහා ඉන්දියාට කෝච්චි පාලමක් වත් දැම්මොත්..

    අඩුතරමේ ලංකාවේ ට්‍රේන් සර්විස් එකවත් දියුණු වෙයි
  4. N

    හරක් මස් වල මිල ඉහළ යාමට හේතුව.....

    මෑතක් වන තුරුම හරක් මස් කුකුල් මස් එක සමාන මිලක් තිබුනේ. ඒත් දැන් හරක් මස් මිල වැඩිවෙන්න හේතුව මුස්ලිම් ජනගහනය වැඩිවීමද? එහෙම නැත්තං සිංහලු හරක් මස් කන එක වැඩි කරලද? හරක් ගහනය අඩු වෙලාද?
  5. N

    ග්‍රෙගරි වැවේ අධි වේගී බෝට්ටු ජෙට්ස්කි වලින් ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

    ග්‍රෙගරි වැව වගේ තැනක හිමින් යන බෝට්ටු වලට විතරක් අවසර දිය යුතුයි. අනික අධිවේගීව ගිහින් අවට පරිසරයේ සිරි නරඹන්නවත් පුලුවන්ද? බලපං මුන්ගේ හැටි ------ Post added on 1787129389
  6. N

    උඹලා ලොතරැයි online ක්‍රමයට අරගෙන තියෙනවද?

    මම අද නිකමට වගේ එකක් ගත්තා. https://www.winway.lk/ ඇදුනොත් මට නැතොත් රටට ------ Post added on 1786720069
  7. N

    1983-1989ත් අතර එවකට ආණ්ඩුවට සම්මත කරගත් පනත්, ව්‍යවස්ථා සංශෝධන, ගිවිසුම් අහෝසි කරන්නලු

    ජනවරමක් නොමැතිව දූෂිත ජනමතවිචාරණයකින් බලයේ සිටි ආණ්ඩුව කරපු දේවල් වලංගු නෑලු

    No contents