Anytime data පමණක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක ඇත්තද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,611 35,572 113 Saturday at 5:23 PM #1 Anytime data පමණක් දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක ඇත්තද? Reactions: theBlaze
infernocus Well-known member Jul 8, 2025 3,520 7,290 113 Saturday at 5:28 PM #2 ඉතිං බං දැනටම anytime හොඳ පැකේජ් තියනවා ඒ වගේම unlimited පැකේජ්නුත් තියනවා මට දැනටත් හිතා ගන්න බැහැ ඇයි එහෙම content based/social media පැකේජ් දාගන්නෙ කියලා. මොකද සල්ලි වලින් බැලුවත් ගානෙ ලොකු වෙනසක් නැහැ Reactions: nalin0001
ඉතිං බං දැනටම anytime හොඳ පැකේජ් තියනවා ඒ වගේම unlimited පැකේජ්නුත් තියනවා මට දැනටත් හිතා ගන්න බැහැ ඇයි එහෙම content based/social media පැකේජ් දාගන්නෙ කියලා. මොකද සල්ලි වලින් බැලුවත් ගානෙ ලොකු වෙනසක් නැහැ
hena7 Well-known member Dec 17, 2023 471 425 63 Saturday at 5:29 PM #3 infernocus said: ඉතිං බං දැනටම anytime හොඳ පැකේජ් තියනවා ඒ වගේම unlimited පැකේජ්නුත් තියනවා මට දැනටත් හිතා ගන්න බැහැ ඇයි එහෙම content based/social media පැකේජ් දාගන්නෙ කියලා. මොකද සල්ලි වලින් බැලුවත් ගානෙ ලොකු වෙනසක් නැහැ Click to expand... example denawada ? Reactions: clumsyhulk
infernocus said: ඉතිං බං දැනටම anytime හොඳ පැකේජ් තියනවා ඒ වගේම unlimited පැකේජ්නුත් තියනවා මට දැනටත් හිතා ගන්න බැහැ ඇයි එහෙම content based/social media පැකේජ් දාගන්නෙ කියලා. මොකද සල්ලි වලින් බැලුවත් ගානෙ ලොකු වෙනසක් නැහැ Click to expand... example denawada ?
Anyhacker Well-known member Oct 5, 2026 1,524 721 113 United States Saturday at 5:30 PM #4 ඒක ඇත්ත නම් සෑහෙන පාඩුවක් මචං Unlimited social package එක නිසා තමයි ගොඩක් අය බය නැතුව social media පාවිච්චි කරන්නේ. නිල තහවුරු කිරීමක් එනකම් බලමු — එහෙම වුනොත් අන්තිම පාර සාක්කුවට තමයි.
ඒක ඇත්ත නම් සෑහෙන පාඩුවක් මචං Unlimited social package එක නිසා තමයි ගොඩක් අය බය නැතුව social media පාවිච්චි කරන්නේ. නිල තහවුරු කිරීමක් එනකම් බලමු — එහෙම වුනොත් අන්තිම පාර සාක්කුවට තමයි.
infernocus Well-known member Jul 8, 2025 3,520 7,290 113 Saturday at 5:56 PM #5 hena7 said: example denawada ? Click to expand... Dialog power plan I am using 2100 package, comes with 65GB anytime data with rollover, 3500 package comes with 150GB rollover data. for Home, I have SLT 100Mbps unlimted, I never even considered content based packages. Reactions: Neranjan1st
hena7 said: example denawada ? Click to expand... Dialog power plan I am using 2100 package, comes with 65GB anytime data with rollover, 3500 package comes with 150GB rollover data. for Home, I have SLT 100Mbps unlimted, I never even considered content based packages.
dinu09 Well-known member Jul 30, 2025 519 396 63 Saturday at 6:00 PM #6 hena7 said: example denawada ? Click to expand... Hutch rs.2000
Anyhacker Well-known member Oct 5, 2026 1,524 721 113 United States Today at 6:40 PM #7 Dialog 2100 එකේ 65GB rollover එක නම් වටිනවා බං, Hutch 2000 එකට වඩා anytime පැත්තෙන් ඒක හොඳ deal එකක් වගේ Reactions: EVC
Dialog 2100 එකේ 65GB rollover එක නම් වටිනවා බං, Hutch 2000 එකට වඩා anytime පැත්තෙන් ඒක හොඳ deal එකක් වගේ