මචන්ලා,මං O/L පාස්. A/L කොමස් වලින් කරලා ඇන ගත්තා. (C2i ,f1i accounting fail/3rd shy)
O/L , A/L දෙකේම English වලට A තියෙනවා! :) තුන් පාරක් A/L ඇදපු නිසා ආයෙ කරන්නත් අවුල්. (යාලුවෙක් එක්ක පුන්චි බිස්නස් පාරක් කරනවා දැනට)
දැන් මට ඕන මොකක් හරි ඩිග්‍රියක් හෝ පිලිගැනීමක් තියෙන ඩිප්ලෝමා එකක්...