මචන්ලා,මං O/L පාස්. A/L කොමස් වලින් කරලා ඇන ගත්තා. (C2i ,f1i accounting fail/3rd shy)
O/L , A/L දෙකේම English වලට A තියෙනවා!
තුන් පාරක් A/L ඇදපු නිසා ආයෙ කරන්නත් අවුල්. (යාලුවෙක් එක්ක පුන්චි බිස්නස් පාරක් කරනවා දැනට)
දැන් මට ඕන මොකක් හරි ඩිග්‍රියක් හෝ පිලිගැනීමක් තියෙන ඩිප්ලෝමා එකක් කරගන්න. ලොකූ ගානක් වියදම් කරන්නත් අමාරුයි.
3laks වගේ පුලුවන් ශේප් එකේ. මේ ගානට ගොඩ දාගන්න පුලුවන් එව්වා මොනාද මචන්ලා?
IT,Bis. mngmnt. වගේ එව්වා? වෙන ෆීල්ඩ් එකක් උනත් කමක් නෑ.
ජොබ් එකක් කරන්නමත් නෙවෙයි. ඒත් Education පැත්තෙන් මොනා හරි කරලා තියෙන්න ඕනනෙ. පොඩි ගයිඩ් පාරක් දෙන්න යාලුවනේ. ඔයාලට බෝම පින්. තෑන්ක්ස්.
O/L , A/L දෙකේම English වලට A තියෙනවා!
තුන් පාරක් A/L ඇදපු නිසා ආයෙ කරන්නත් අවුල්. (යාලුවෙක් එක්ක පුන්චි බිස්නස් පාරක් කරනවා දැනට) දැන් මට ඕන මොකක් හරි ඩිග්‍රියක් හෝ පිලිගැනීමක් තියෙන ඩිප්ලෝමා එකක් කරගන්න. ලොකූ ගානක් වියදම් කරන්නත් අමාරුයි.
3laks වගේ පුලුවන් ශේප් එකේ. මේ ගානට ගොඩ දාගන්න පුලුවන් එව්වා මොනාද මචන්ලා?
IT,Bis. mngmnt. වගේ එව්වා? වෙන ෆීල්ඩ් එකක් උනත් කමක් නෑ.
ජොබ් එකක් කරන්නමත් නෙවෙයි. ඒත් Education පැත්තෙන් මොනා හරි කරලා තියෙන්න ඕනනෙ. පොඩි ගයිඩ් පාරක් දෙන්න යාලුවනේ. ඔයාලට බෝම පින්. තෑන්ක්ස්.
Last edited:
IT wage kaloth SLIIT eke 8 laks wage yanawa
sorry: