1. Zzzzz55

    munta HENA gahalath madi

    S9O-eKPgMHs:angry::angry::angry::angry::angry:
  2. Zzzzz55

    ඇඩ්සෙන්ස් වලින් කොටිපතියෙක් වෙන්න ආසයි.....

    ඇඩ්සෙන්ස් වලින් කොටිපතියෙක් වෙන්න ආසයි..... මට පොඩි ඩෙයක් දනගන්න ඔනෙ....උදාහරණයක් විදිහට බයික් තියෙනවනෙ...බයික් එක එක වර්ග තියෙනවා...එ එක එක වර්ග වලට මම වෙබ්සයිට් හදනවා. බයික් එක ගැන කොහොම්ඩ නඩත්තු කරන්නෙ වගෙ හොඩ කොන්ටෙන්ට් එකක් දාලා...එ වගෙ සයිට් 100හදලා....එහැම සයිට් එකකටම අඩ්සෙන්ස්...
  3. Zzzzz55

    ගිය මාසයේ

    ගිය මාසයේ ලෝකයේ අංක එකේ Tour Destination වුනු ලංකාව, අද වන විට රටවල් 26කින් සංචාරය කිරීමට අවදානම් රටක් ලෙස ලේබල් කෙරේ.....ස්තූතියි:angry::angry::angry::angry::angry::angry: හදවතින්ම ආඩම්බරයි අපේ දේශපාලුවො ගැන
  4. Zzzzz55

    කවුද ඉන්නේ කාගෝ එකේ ?

    කවුද ඉන්නේ කාගෝ එකේ ? මට DHL එක හරහා dron එකක් එවුවා මචාහං...එක මම ක්ලියර් ක‍ර ගන්න ගියා ඊයේ..pakage එක කිලෝ 5 විතර බරයි..එහෙදි උන් එක කඩල බැලුවා...ඊට පස්සේ කිඋව මේක ක්ලියර් කරන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිඋමක් අරන් එන්න කියල..letter එක ගන්න සති 2ක් විතර යනවා...ඒ වගේම pakage එක තියන්න තියෙන්නේ...
  5. Zzzzz55

    ගමට එළියක්..............

    පොඩි video එකක් හැදුව බලහන්ලකෝ....... Comedy video එකක්......... වැරදි අඩුපාඩු තියෙනවා නම් කියපල්ලා....... අපේ 1st video එක....... දිඅගටම videos කරන්න තමා හිතාගෙන ඉන්නේ.......... පුළුවන් නම් LIKE එකක් දාල subscribe පාරකුත් දාමු........... jsE6a4VzGdo...
  6. Zzzzz55

    CIMA or CMA

    මචන්ස්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනෙ බන්.මම IT කරන්නෙ බන්.2nd year ඉන්නෙ.CIMA හරි CMA හරි කන්න idea එකක් තියෙනව.මම A/L වලට කලෙ commerce.මට දෑනගන්න ඔනෙ IT කරල CIMA CMA වගෙ කරොත් අවුලක් නෑද්ද.:oo:දන්නෙ නෑති නිසා අහන්නෙ බ්න්.කරන කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙනවද.පුලුවන් නම් PM එකක් දාහන්...

    No contents