මචන්ස්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනෙ බන්.මම IT කරන්නෙ බන්.2nd year ඉන්නෙ.CIMA හරි CMA හරි කන්න idea එකක් තියෙනව.මම A/L වලට කලෙ commerce.මට දෑනගන්න ඔනෙ IT කරල CIMA CMA වගෙ කරොත් අවුලක් නෑද්ද.
දන්නෙ නෑති නිසා අහන්නෙ බ්න්.කරන කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙනවද.පුලුවන් නම් PM එකක් දාහන් මචන්.ලොකු උදව්වක්.
එකක් වත් දාලා යමන්ල මචන්.
Thank you!
දන්නෙ නෑති නිසා අහන්නෙ බ්න්.කරන කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙනවද.පුලුවන් නම් PM එකක් දාහන් මචන්.ලොකු උදව්වක්.එකක් වත් දාලා යමන්ල මචන්.
Thank you!