ලන්කාවෙ දෙන් කුඩු හිගයක් නෑද්ද බන්
මාර වෑඩෙ කියන්නෙ... ආන්ඩුව වෙනස් උනත් තාම ලන්කවෙ කුඩු හිගයක් තියනව කියල කිසිම news එකක් නති එක... මොකද උබලට මතකද දන් නෑ... දුමින්ද සිල්වට වෙඩි වෑදුන වෙලාවෙ තිබුන කුඩු හිගය දෙන් නෑති එක මාර වෑඩෙ...............හරිනම් දෙන් මේ වෙනකොට කුඩු කාරයො පාරවල් ගානෙ වෑටිල...