ලන්කාවෙ දෙන් කුඩු හිගයක් නෑද්ද බන්

Absinthe la

Member
Jun 25, 2014
39
6
0
ලන්කාවෙ දෙන් කුඩු හිගයක් නෑද්ද බන්

මාර වෑඩෙ කියන්නෙ... ආන්ඩුව වෙනස් උනත් තාම ලන්කවෙ කුඩු හිගයක් තියනව කියල කිසිම news එකක් නති එක... මොකද උබලට මතකද දන් නෑ... දුමින්ද සිල්වට වෙඩි වෑදුන වෙලාවෙ තිබුන කුඩු හිගය දෙන් නෑති එක මාර වෑඩෙ...............හරිනම් දෙන් මේ වෙනකොට කුඩු කාරයො පාරවල් ගානෙ වෑටිල ඉන්න ඔන කාලයක් මෙක මට හීතෙන විදියට......:D:D:D:D:D

මේ වෙනකොට දුමින්ද මෑරුනා වගෙ case එකක්නේ වෙලා තියෙන්නේ.. :D:D:D:D:D
 
  • Like
Reactions: dinuka rukshan

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුඩු මාෆියාව නවත්තන්න අමාරුයි බං..දුමින්ද එළෙව්වත් අනිත් පැත්තේ පොඩ්ඩෙක් වැඩේට සෙට් වෙලා ගෝඩ් ෆාදර්ගේ ගේම ගහනවා...ඕක තමා ඇත්ත
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    moka kegahuwath oka nawaththanna amarui ban,duminda kiyanne ekek witharai.
    kochchara ewun innawa athida api nodanna.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    yako contener pitin awe... pahu giya kaale.. ahi nowi kochchara thawa enna ath da.. ewa thama athi.. uba hithuwada kudu gahanawa kiyala gram 50, 100 gahanawa kiyala
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් කුඩු ගහන්න ඕනෙ. කොහෙන්ද ගන්න තියෙන්නෙ.? :love:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17780506 said:
    කන්ටේනර් ගනං ගෙනාපු බඩු ඉවරවෙන්න තව අවුරැද්දක් දෙකක් වත් යයි බං :(

    yako contener pitin awe... pahu giya kaale.. ahi nowi kochchara thawa enna ath da.. ewa thama athi.. uba hithuwada kudu gahanawa kiyala gram 50, 100 gahanawa kiyala

    උඔලගේ දෑස් දේශපාලන ආලෝකයෙන් නිලංකාර වෙලා..:rofl:
    උඔලා කියන විදියට කුඩු කන්ටේනර් ඉවර වෙච්ච දවසක කුඩු සික් කාරයෝ පාරේ දිගට හරහට වැටිලා ඉඳීවි නෙහ් :P:rofl:
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    පැටියා;17780506 said:
    කන්ටේනර් ගනං ගෙනාපු බඩු ඉවරවෙන්න තව අවුරැද්දක් දෙකක් වත් යයි බං :([/QUOTE

    ඒ උනාට බන් දුමින්දට වෙඩි වෑදුනු දවසට පහුවදා ඊදල කුඩු හිගයක් තිබුන වගෙ තම තමා නෙව්ස් වල නම් ඒ දවස් වල ගියෙ.......ඒ දවස් වලත් කන්ටෙනර් තිබුනෙ නෑ කියල හීතන්න අමාරුයි....:dull::dull::dull::dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ උනාට බන් දුමින්දට වෙඩි වෑදුනු දවසට පහුවදා ඊදල කුඩු හිගයක් තිබුන වගෙ තම තමා නෙව්ස් වල නම් ඒ දවස් වල ගියෙ.......ඒ දවස් වලත් කන්ටෙනර් තිබුනෙ නෑ කියල හීතන්න අමාරුයි....:dull::dull::dull::dull::dull:
    මෙම දන්න විදියට නම් ඔය සීන් එකේදි ඇතුලට ගියපු දු***ගෙ ඩ්‍රයිවර් තමා කොලඹ ඒරියා එකේ කුඩු ඩිස්ට්‍රිබිය්ට් කරපු එකා. උගෙ අම්මත් කුඩු වලට ඇතුලට ගියා. මිනිස්සු කියන කතා මම නම් දන්නෙත් නෑ දැකලත් නෑ ඔය මිනිස්සුංව :dull:

    ඒක නිසා කොලඹ කුඩු හිඟ වෙන්න ඇති ඒ දවස් වල :dull:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඔලගේ දෑස් දේශපාලන ආලෝකයෙන් නිලංකාර වෙලා..:rofl:
    උඔලා කියන විදියට කුඩු කන්ටේනර් ඉවර වෙච්ච දවසක කුඩු සික් කාරයෝ පාරේ දිගට හරහට වැටිලා ඉඳීවි නෙහ් :P:rofl:

    එහෙම වෙන්නෙ නෑ බොස් ලංකාවට කුඩු ගෙනාවෙ ඔය සෙට් එක විතරක් නෙවෙයිනෙ. බැලුම්ගල කරපු ප්‍රෝග්‍රෑම් එක අහන්න එතකොට තේරෙයි වැඩේ වෙන විදිය. ඔය දැං අහු වෙලා ඉන්න එකාව replace කරන්න තව එකෙක් හැදෙයි ඒ වගේම ඌත් උගෙ කුඩු රාජධානිය හදාගනියි.

    මනාප ක්‍රමය වෙනස් කරලා + ජාතික ආංඩු සීන් එකෙන් මේකට විසඳුමක් හොයන්න පුලුවන් කියලයි මගෙ මතේ :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17780636 said:
    මනාප ක්‍රමය වෙනස් කරලා + ජාතික ආංඩු සීන් එකෙන් මේකට විසඳුමක් හොයන්න පුලුවන් කියලයි මගෙ මතේ :D

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;17780636 said:
    එහෙම වෙන්නෙ නෑ බොස් ලංකාවට කුඩු ගෙනාවෙ ඔය සෙට් එක විතරක් නෙවෙයිනෙ. බැලුම්ගල කරපු ප්‍රෝග්‍රෑම් එක අහන්න එතකොට තේරෙයි වැඩේ වෙන විදිය. ඔය දැං අහු වෙලා ඉන්න එකාව replace කරන්න තව එකෙක් හැදෙයි ඒ වගේම ඌත් උගෙ කුඩු රාජධානිය හදාගනියි.

    මනාප ක්‍රමය වෙනස් කරලා + ජාතික ආංඩු සීන් එකෙන් මේකට විසඳුමක් හොයන්න පුලුවන් කියලයි මගෙ මතේ :D

    :yes::yes:
    11.gif

    කුඩු වලට පක්ශ අදාලා නැහැ කුඩු බිස්නස් කරයො දෙශපලකයො සල්ලි වලට ගන්නවා
     
    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    ඒ උනාට මෑතිවරනය දවස් වල ප්‍රදාන සටන් පාටයක් නේද "කුඩු" කියන්නෙ........:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: