මචංලා මට ලොකු උදව්වක් ඕනි.. මට software Dgree එකක් කරන්න ඕනි.. foreign ඩිග්රී එක කරනවා නම්. NSBM එකේද හොඳ , නැති නම් SLIIT එකේද.. SLIIT eke foreign gdree එකේ පොඩි අවුලක් තියනව කියල ආරංචියක් ආව.. අනේ දන්න කව්රු හරි ඉන්නව නම් කියපල්ලකෝ.. :confused:
ගොඩ කාලෙක ඉඳන් සල්ලි එකතු කරලා සල්ලි සෙට් කර...