1. anonymous119

    Questions Import vehicle parts

    මචංලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියනවා ජපානෙන් වාහන පාර්ට්ස් ගෙනැල්ලා විකුනන්න. දැනට මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ සහ මිනිහා මට කියනව මිනිහට එහෙන් බඩු අරගෙන මට එවන්න පුලුවන් කියලා... දැන් මට තියන ප්‍රශ්නය තමයි මිනිහා එහෙන් දාන දේවල් මන් මෙහෙන් ගන්නේ කොහොමද කියන එක උදා ටැක්ස් ගෙවන්න...
  2. anonymous119

    Lorry body registration

    Kawru hari danna kenek innawada lorry walata full body hai karama register kara ganna widiya. Saha anumatha diga, palala, usa pramana ? Mata lagama dmt regional office eka Kurunegala. Bump ------ Post added on 1621614320
  3. anonymous119

    ලක්ෂ 50 අඩුවෙන් SUV එකක්

    ලංකාවේ ලක්ෂ 50කට හෝ ඒ ආසන්න මුදලකට ගන්න පුළුවන් විදියේ හොඳ SUV වර්ගයේ වාහන මොනවද තියෙන්නේ ? රිකොන්ඩිෂන් හෝ පාවිච්චි කරන ලද. නිෂ්පාදිත වර්ෂය ගොඩක් පරණ නැති
  4. anonymous119

    වාහන ගෙන්වන permit එකක් ගන්න විදිය දන්නවද???

    වාහන ගෙන්වන permit එකක් ගන්න විදිය දන්නවද??? japan වලින් direct වාහන ගෙන්වන්න ලංකාවේ permit එකක් ගන්න ඕනද? එහෙම ඕන නම් එකට සාමාන්‍යයෙන් කියක් විතර government එකට ගෙවන්න ඕනද?? ගෙන්නන්න පුළුවන් limit එකක් තියනවද (උදා: අවරුද්දකට ගානක් හෝ ගෙන්වන වාහනයට වෙනම ගෙවීමක් වශයෙන්??)
  5. anonymous119

    How to Import a Bike From JAPAN

    Used කරපු bike එකක් ජපානෙන් ගෙන්න ගන්නේ කොහොමද? TAX එක කියක් විතර වෙනවද 250cc bike එකකට, custom එකෙන් එලියට ගන්නේ කොහොමද නිත්‍යානුකුල විදියට, කලින් ගෙන්නපු කෙනෙක් හරි මේ ගැන දන්න කෙනෙක් හරි ඉන්වදෝ
  6. anonymous119

    Recondition Japan Bike Registration

    මේ දවස් වල ජපන් බයික් ලියාපදිංචි කරන්න බැරි ප්‍රශ්නයක් තියනවද? මම recondition බයික් එකක් ගන්න කියල ඉන්නකොට තමයි මේ case එක දැනගත්තේ, කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මෙ කතාව මොකක්ද කියලා
  7. anonymous119

    I Phone 4s(Sprint) Unlock Help

    I Phone 4s(Sprint) එකක් unlock කරගන්න පුළුවන් හොද site එකක් දන්න කව්රු හරි ඉන්නවනම් කියනවද? ගාන අඩුවට කරගන්න පුළුවන් එකක් නම් ගොඩක් හොදයි.
  8. anonymous119

    OCPJP Database(Java 6)

    OCPJP Database (Java 6) එක කව්රු හරි ගාව තියනවද? ඇත්තම එක? :eek::eek:
  9. anonymous119

    HND Help

    ICBT එකේ Software Development HND යද හොද IDM එකේ එකද? දන්න කෙනෙක් ඉන්නවද? job එකක් හොයා ගන්න පුළුවන් එක මොකක්ද?:confused::confused::confused:
  10. anonymous119

    HND Help

    ICBT එකේ Dual HND in Computing & Systems Development + Software Development - edexcel (UK) ද හොද IDM එකේHND in Computing & Systems Development - Networking (New) ද හොද කියල දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවදෝ? දෙකේම price කොහොමද කියලත් කියනවද ???:confused::confused::confused::confused::confused:
  11. anonymous119

    Yify Codec pack

    මචංලා hobbit 2014 yify torrent එකෙන් බාපු එක play කරන්නේ කොහොමද?:eek::eek:
  12. anonymous119

    Windows 8.1 update 1 doesn't work Apps

    :confused:අනේ මචන්ලා Windows 8.1 update 1 වල app වැඩ කරන්නේ නැතුව යන්නේ ඇයි කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද PLZ:oo:
  13. anonymous119

    WI-FI Router Ekatath TRCSL Approval ganna onada

    :confused:wi-fi Router එකක් ebay එකෙන් ගෙන්න ගන්නත් TRCSL Approval එක ගන්න ඕනද? :confused:
  14. anonymous119

    Softbank Apple 5s Unlock

    Softbank Apple 5s Unlock කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?:cool:
  15. anonymous119

    pcjt degree එකට job තියනවද

    pcjt එකේ degree එක ගත්ත අයට ලංකාවේ job තියනවද? please කව්රුහරි කියනවද දන්න කෙනෙක්

    No contents