මචංලා පොඩි බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියනවා ජපානෙන් වාහන පාර්ට්ස් ගෙනැල්ලා විකුනන්න. දැනට මගෙ යාලුවෙක් ඉන්නවා එහෙ සහ මිනිහා මට කියනව මිනිහට එහෙන් බඩු අරගෙන මට එවන්න පුලුවන් කියලා... දැන් මට තියන ප්‍රශ්නය තමයි මිනිහා එහෙන් දාන දේවල් මන් මෙහෙන් ගන්නේ කොහොමද කියන එක උදා ටැක්ස් ගෙවන්න වෙනවද. මොකක්ද හොදම ශිපින් සර්විස් එක වගේ දේවල
මේ ගැන පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?....
මේ ගැන පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?....