මේ දවස් වල ජපන් බයික් ලියාපදිංචි කරන්න බැරි ප්‍රශ්නයක් තියනවද? මම recondition බයික් එකක් ගන්න කියල ඉන්නකොට තමයි මේ case එක දැනගත්තේ, කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මෙ කතාව මොකක්ද කියලා