1. sumbaraya

    leasing rates

    Is there any news about changing of the current interest rates. Most of the people say that the current rate will be changed sooner. If Anyone from financial services sector can give the idea it's greatly appreciated.
  2. sumbaraya

    Quality of Bus Hotel

    මචන්ලා, මම පහුගිය දවසක ගමනක් ගිහින් එනකොට මම ආපු බස් එක තේ බොන්න කඩේක නතර කලා. ඒකෙ කෑම හදන තැනයි,toilet එකයි අතර 10m වත් දුර නෑ. ඒ මදිවට මැස්සෝ පිරිලා ඉන්නවා. ඉතින් මචන් මේ වගේ තැන් ගැන කියන්න තැනක් (complain කරන්න) දන්නවද. ඒ කඩේ address එක තමයි පහල තියෙන්නේ. Madhushani Hotel & Bakery...
  3. sumbaraya

    The science of lying

    මචන්ලා..... බොරු ගැන කියන මේ vedio එක බලමු.... https://www.youtube.com/watch?v=MX3Hu8loXTE :D:D:D:D A tv series about lying - lie to me For more, please watch the tv series.
  4. sumbaraya

    Car for 10 laks

    මචන්ලා, මට ලක්ශ 10 කට විතර ගන්න පුලුවන් කාර් එකක් ගැන කියපල්ලකෝ. මේක ගන්න යන්නේ මගෙ වයිෆ්ට. එයා pregnant වෙලා ඉන්නේ. office යන්න තමයි ගන්නෙ. සතියට 70km විතර දුවන්න වෙනවා. :yes::yes:

    No contents