1. ගයියා

    බැග්පැක් උදව්වක්

    බැග්පැක් උදව්වක් මචංලා මට බැග්පැක් එකක් ගන්න මාරම ආසාවක් තියනව... ගන්න තැනක් සහ හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ..කොටුවෙන් අඩුවට ගන්න පුලුවන් වෙයිද..කොටුවෙන් අරන් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද?? දන්න අය උදව්වක් දෙන්නකෝ..
  2. ගයියා

    කැම්පස් අයියලා එන්ඩෝ...

    කැම්පස් අයියලා එන්ඩෝ... * * * * පොඩි ප්‍රශ්නයක්...අපි අහල තියන විදියට ලංකාවේ කැම්පස් ඇතුලෙ උප සංස්කෘතියක් තියනවනෙ..ඔය ලගකදි පටන්ගෙන තියන වයබ,ඌව වෙල්ලස්ස කැම්පස් වලත් මේ උප සංස්කෘතිය කියන එක තියනවද...පොඩ්ඩක් කියලා දෙන්නලකො අපිට....:yes:
  3. ගයියා

    කඩඉම් ලකුණු

    එළකිරි කොල්ලනේ, කඩඉම් ලකුණු එන දවසක් දන්නවද???
  4. ගයියා

    පෝරියවල

    මේ දවස් වල වාරියපොළට සෙට් වී ඇත්තේ මාර ආස්චර්යක්ය..ඒ පොස්ම පොස් අක්කා කෙනෙක් අයියා කෙනෙක්ගේ කන අතගාන අසිරිමත් දර්සනයක් නිසාය..දර්සනේ පේන හැටියට, අයියා බලු සෙයියාවෙන් බිම බලාගෙන පදිරි වෙන අතර අක්කා සරුවටම අයියාගේ කන අතගායි..පොතේ හැටියට අයියා පොස් අක්කාට ටෝක් කෙරුවා වෙන්ට බැරිය ඒ අක්කාගේ ටෝක්...
  5. ගයියා

    එලකිරියට කෝඩුකාරයෙක් මම

    එලකිරියට කෝඩුකාරයෙක් මම අවුරුදු කීපයක් තිස්සේ එළියෙන් ඇවිත් ගෙට එබිකම් කර කර හිටියට අද තමයි ගේ ඇතුළට එන්න පුලුවන් උනේ..ඉතින් අයියලා අක්කලා නංගිලා මල්ලිලා කස්ටියටම ආයුබෝවන් කිව්වා එහෙනං.. මං මේ අවුරුද්දේ a/l දෙවැනි පාරත් ලිව්‍වා..වානිජ්‍ය වලින් ලිව්වෙ..මම පලවෙනි රිසල්ට්...

    No contents