පෝරියවල

Aug 28, 2014
53
6
0
මේ දවස් වල වාරියපොළට සෙට් වී ඇත්තේ මාර ආස්චර්යක්ය..ඒ පොස්ම පොස් අක්කා කෙනෙක් අයියා කෙනෙක්ගේ කන අතගාන අසිරිමත් දර්සනයක් නිසාය..දර්සනේ පේන හැටියට, අයියා බලු සෙයියාවෙන් බිම බලාගෙන පදිරි වෙන අතර අක්කා සරුවටම අයියාගේ කන අතගායි..පොතේ හැටියට අයියා පොස් අක්කාට ටෝක් කෙරුවා වෙන්ට බැරිය ඒ අක්කාගේ ටෝක් කරන්ට තරම් දෙයක් නැතිය..සුවර් එකටම අයියා සුපිරි එල්ලේ ලෝලියෙක් වෙන්ට ඇත..අයියා අක්කාගේ කකුල් දෙකෙන් එකක් එල්ලේ බැට් එකකට ඉල්ලාපු නිසා අක්කාට ඌරු ජුවල් නගින්ට ඇත..
ඒකෙන් මේකෙන් බඩු බනිස් උනේ වාරියපොල කෙල්ලන්ටය..අක්කා දුන්නු සබ්බුව දැක්ක ලැජ්ජා තියන එකෙක් කාලෙකට වාරියපොල පැත්ත බලාගෙන හච්චිමක් වත් අරින්නේ නැතිඑක නම් සුවර්ය..අනිත් කෙල්ලො කෙසේවෙතත් පොස් අක්කාට නම් මේ කපේදී ලංකාවේ බුවෙක් එක්ක නම් දීග යන්ට වෙන්නේ නැතිය..පොස් අක්කාට නියමේට ගැලපෙන එකෙක් සිටින්නේය. ඌ අපේ බෙන්ටෙන් ය.. උගේ අල්ටිමේට් මෙව්වා එක නිසා ඌට යන්තම් නොමැරී අක්කා සමග පවුල් සංස්තාව මෙව්වා කරගත හැකිය.අන්ධ බුවෙක් වත් හොයාගන්ට ලැබේවා කියා කොල බොක්කෙන්ම පොස් අක්කාට සුබ පතමි..
මීට,ආස්චර්යට පත්
ගයියා

(කිසිම අයෙකුට අගෞරවයක් කිරීමට නොව හුදෙක් විනෝදාස්වාදය සදහා පමණි)
 
Last edited: