මෙන්න මේ වෙබ් සීරීස් එක බලන්න. true story එකක්, ඇක්ටින් එකත් සුපිරි රගපාන අයගේ. ඉන්දියාවේ ලොකුම ගේමක් ගහපු එකෙක්.
මේ කතාවේ මේකේ ප්‍රධාන චරිතේ එහෙම නැත්තන් "අබ්දුල් කරිඉම් තේල්ගි " කියන්නේ අන්ත දුප්පත් එකෙක්.
පොරගේ them තමයි එක සල්ලි හම්බ කරන්න කිසි අසාවක් නැ, සල්ලි හදාගන්න ක්‍රමයක් ඕන කියන...