අකවුන්ට් එක හදපු දා ඉදන් සයිට් එකේ අැඩ්මින්ල තමයි මැසේජ් කරන්නෙ ෆේක් අකවුනුට් වලින්, දවසට 5ක්වත් එනව.
ඩිග්රි එකක්, රෙපියුටේඩට් ජොබ් එකක්, තනි වියදමේන් හයි ක්ලා්ස් හොටෙල් එකක පාටි එකක් ඕගනයිස් කරන්න බැරිනම් තේරුමක් නෑ.වාහනේ පියර්ස් එකක්වත් නැත්තන් ඕකෙ ප්රිමියම් ගන්න එපා
පලි. ඕකට එන්නෙ හයි ක්ලාස් අය, එයාල අාශ්‍රය කරන්නෙ එයාලගෙ ක්ලාස් එකට හරියන අය. ඒහන්ද ලස්සන තිබුන කියල ත්‍රීවිල් කාරයො ලොරි ඩ්‍රයිවර්ල අරැන් මුන් හැම එකාම ගන්නෙ නෑ. කඩ්ඩ බැරිනම් බ්රිටිෂ් කවුන්සිල් ගිහින් සුපිරියට හදාගනින්, නැත්තන් ෆස්ට් රවුන්ඩ් එකෙන්ම දොට්ට.
අා තව පාටි වලට යන්න කෙල්ලෙකුත් හොයාගනින්