German වල ඉන්නෙ කවුද .. පොඩි විස්තර ටිකක් දානගන්න ඕන..please help![]()
Math ahuwa ban poland inna kauda kiyalA
ඇන්ජෙලා මර්කෙල්

එක ලෙවල් එකක්වත් නෑ... ගියෙත් නෑ... ඇත්තටම දැන් නම් මොකුත් මතකත් නෑ..ගියේ නැද්ද ජර්මන් ? දැන් මොකක් ද ඉන්න ලෙවල් එක B level or C level ?

අපරාදේ බන්.. යාළුවෝ ටිකක් වත් සෙට් කර ගන්න තිබුණේ කතා කර කර ඉන්න..එක ලෙවල් එකක්වත් නෑ... ගියෙත් නෑ... ඇත්තටම දැන් නම් මොකුත් මතකත් නෑ..![]()
එපා වෙලා හිටියෙ..යන්න ගොඩක් ආසාවෙන් හිටියා..ඒත් අදාල පුද්ගලයා කැමති උනේම නෑ.. ඉතින් වැඩේ අතෑරලා දැම්මා. අනේ මන්දාඅපරාදේ බන්.. යාළුවෝ ටිකක් වත් සෙට් කර ගන්න තිබුණේ කතා කර කර ඉන්න..



Did you get married recently to the අදාල පුද්ගලයා? Like just few days ago?එපා වෙලා හිටියෙ..යන්න ගොඩක් ආසාවෙන් හිටියා..ඒත් අදාල පුද්ගලයා කැමති උනේම නෑ.. ඉතින් වැඩේ අතෑරලා දැම්මා. අනේ මන්දා![]()

Ivey style nam Netherlands da koheda man hithanne.@IveyStyle @After_math මතක විදියට ජර්මන් හිටියේ? පොඩ්ඩක් PM එකක් දාලා බලපන්
අරහේ ඉන්නේ කවුද? මෙහෙ ඉන්නේ කවුද? කියල අහනවට වඩා, ප්‍රශ්නේ ඇහුව නම් උත්තර හම්බවෙයි ගොඩක් වෙලාවට.
Did you get married recently to the අදාල පුද්ගලයා? Like just few days ago?![]()

බදින්න වයසක්ද තාම 16යි මාසයයි...