1. DSGLK

    ආයේ COD4 ගහමුද?

    එළමකිරි කොල්ලොන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා ! :D මේ ත්‍රෙඩ් එක දාන්නේ හෙනම පරක්කු වෙලා. වැඩත් එක්ක ලියන්න වෙලාවක් තිබ්බේ නෑ. :3 මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම Elakiri COD4 server එකේ ගහපු උන් ඉන්නවද? කියල මතක ඇති. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බ වගේම ගොඩක් අය COD4 servers එක පැත්තෙත් ඇවිල්ල හිටිය. 🥳...
  2. DSGLK

    Elakiri COD4 server එකේ ගහපු උන් ඉන්නවද?

    ඉස්සර ලංකාවේ කෝඩ් බිශනේ බරටම හැදුන ලොකුම හේතුවක් උනේ Elakiri එකේ @GTRZ අයිය දාපු කෝඩ් 4 ස්වර් එක. :yes: 2014 ඉදන් දැන් වෙනකන් අවුරුදු 10ක් ගියත් තාම ඒ කාලේ වගේම හවසට වැඩ ඇරිලා ඇවිල්ල COD ගහන කොල්ලෝයි. 2000හේන් පස්සේ සීන් එකට අලුත් තාම COD4 ගහන අපේ කොල්ලෝ ටිකයි ඉන්නවනං එන්න අපි අලුත් Promod...
  3. DSGLK

    ලංකාවේ අලුත් Public COD 4 server එකක් :)

    ලංකාවේ අලුත් Public COD 4 server එකක් :) කොහොමද කොල්ලනේ ! :D ඔන්න මම අද කියන්න යන්නේ ලංකාවේ අලුත් කෝඩ් 4 server එකක් ගැනයි :D මේක අපී හැදුවේ ඊයේ උදේ (oct 8) :D මේකත් ඉතින් අනිත් server වගේ ලංකාවේ public 24/7 server එකක් අපි තාම පටන්ගත්ත ගමං නිසා server එකේ සෙල්ලන් කරන වැඩ්ඩො අඩුයි ...
  4. DSGLK

    ලංකාවේ අලුත් Public COD 4 server එකක් :)

    ලංකාවේ අලුත් Public COD 4 server එකක් :) කොහොමද කොල්ලනේ ! :D ඔන්න මම අද කියන්න යන්නේ ලංකාවේ අලුත් කෝඩ් 4 server එකක් ගැනයි :D මේක අපී හැදුවේ ඊයේ උදේ (oct 8) :D මේකත් ඉතින් අනිත් server වගේ ලංකාවේ public 24/7 server එකක් අපි තාම පටන්ගත්ත ගමං නිසා server එකේ සෙල්ලන් කරන වැඩ්ඩො අඩුයි...

    No contents