ඉස්සර ලංකාවේ කෝඩ් බිශනේ බරටම හැදුන ලොකුම හේතුවක් උනේ Elakiri එකේ @GTRZ අයිය දාපු කෝඩ් 4 ස්වර් එක. 
2014 ඉදන් දැන් වෙනකන් අවුරුදු 10ක් ගියත් තාම ඒ කාලේ වගේම හවසට වැඩ ඇරිලා ඇවිල්ල COD ගහන කොල්ලෝයි. 2000හේන් පස්සේ සීන් එකට අලුත් තාම COD4 ගහන අපේ කොල්ලෝ ටිකයි ඉන්නවනං එන්න අපි අලුත් Promod S&D server එකක් දැම්ම
ඇවිල්ල යන්න කියල ආරාධනා කරනවා 
අපේ IP Address එක - 152.42.211.213:28960
Console එකේ (~) /connect cod4.xyz කියල ගහල ලේසියෙන්ම එන්න පුළුවන්
TeamSpeak පාවිච්චි කරනවානං TeamSpeak IP එක - ts .cod4.xyz
එන්න අතල් එකක් අරන් යන්න!
අවුරුදු ගානක් ගිහිනුත් තාමත් මේ Legendary Game එක Dead Game එකක් වෙන්න නොදී තියන් ඉන්න ඔයාල හැමෝටම රෙස්පෙක්ට් මචං
පුංචි screenshots ටිකක්
D
(සැලකිය යුතුයි - ගේම් එක චාටර් වෙනකන් මෝඩ් කරලා නෑ. ස්කින් ඕන අයට දාගෙන ගහන්න පුළුවන්. අනිත් අයගේ Gaming Experience එකට affect වෙන්නේ නෑ
Classic විදිහට ගහන අයට Default ම ගහන්න පුළුවන් )
Thread එක කියෙව්වට ස්තුති. Elakiri එකේ එළමකිරි COD4 කොල්ලෝ ටික දකින්න බලාපොරොත්තුවෙන් අපි කැපෙනවා

2014 ඉදන් දැන් වෙනකන් අවුරුදු 10ක් ගියත් තාම ඒ කාලේ වගේම හවසට වැඩ ඇරිලා ඇවිල්ල COD ගහන කොල්ලෝයි. 2000හේන් පස්සේ සීන් එකට අලුත් තාම COD4 ගහන අපේ කොල්ලෝ ටිකයි ඉන්නවනං එන්න අපි අලුත් Promod S&D server එකක් දැම්ම
ඇවිල්ල යන්න කියල ආරාධනා කරනවා 
අපේ IP Address එක - 152.42.211.213:28960
Console එකේ (~) /connect cod4.xyz කියල ගහල ලේසියෙන්ම එන්න පුළුවන්
TeamSpeak පාවිච්චි කරනවානං TeamSpeak IP එක - ts .cod4.xyz
එන්න අතල් එකක් අරන් යන්න!

අවුරුදු ගානක් ගිහිනුත් තාමත් මේ Legendary Game එක Dead Game එකක් වෙන්න නොදී තියන් ඉන්න ඔයාල හැමෝටම රෙස්පෙක්ට් මචං

පුංචි screenshots ටිකක්
D(සැලකිය යුතුයි - ගේම් එක චාටර් වෙනකන් මෝඩ් කරලා නෑ. ස්කින් ඕන අයට දාගෙන ගහන්න පුළුවන්. අනිත් අයගේ Gaming Experience එකට affect වෙන්නේ නෑ
Classic විදිහට ගහන අයට Default ම ගහන්න පුළුවන් )Thread එක කියෙව්වට ස්තුති. Elakiri එකේ එළමකිරි COD4 කොල්ලෝ ටික දකින්න බලාපොරොත්තුවෙන් අපි කැපෙනවා

දැං ගොඩක් වුන් අවතාරෙ මාරු කරල... දැං මට නමිං හොයාගන්න බෑ
බොහොම ටික දෙනෙක් ව තමයි මතක නම් වලින්.. ඒ කාලෙ නං ආතල්