1. D

    hotel management/pastry courses and job opportunities in srilanka

    මචන්ලා මට පොඩි කාලෙ ඉඳන්ම ආසාවක් තිබ්බ chef කෙනෙක් වෙන්න.මට දැන ගන්න ඕනි මේ සම්බන්ධව ඉගෙන ගන්න පුලුවන් ලනකාවෙ පිලිගන්න හොඳ තැන් මොනාද කියලා? මට o/l හොඳට තියනවා.english A.හැබැයි a/l කරන්න වාසනාවක් තිබ්බෙ නැහැ.මටා දැන් 23යි.මම මෙතුවක් කල් කලෙ පවුලෙ ඉඩම් බලගත්තු එක.සල්ලි හොඳට හම්බුනත් වැඩක් නැහැ...

    No contents