මචන්ලා මට පොඩි කාලෙ ඉඳන්ම ආසාවක් තිබ්බ chef කෙනෙක් වෙන්න.මට දැන ගන්න ඕනි මේ සම්බන්ධව ඉගෙන ගන්න පුලුවන් ලනකාවෙ පිලිගන්න හොඳ තැන් මොනාද කියලා?
මට o/l හොඳට තියනවා.english A.හැබැයි a/l කරන්න වාසනාවක් තිබ්බෙ නැහැ.මටා දැන් 23යි.මම මෙතුවක් කල් කලෙ පවුලෙ ඉඩම් බලගත්තු එක.සල්ලි හොඳට හම්බුනත් වැඩක් නැහැ නේද තමන් කැමති දෙ නොකර.ඒක නිසා මට පොඩ්ඩක් උදව් කරන්න.ලොකු පිනක්.