පස් අවශයි පාදුක්ක අවටින
මමත් ගේ හදන්න පටන් ගත්ත ඔන්න :D:D:D
මගේ ඉඩම පොඩක් side 1කින් අඩි 4 පාතයි, ෆවුන්ඩේෂන් 1ක දැන් පස් වලින් පුරවන්න වෙලා තියන්නේ :confused:
එකට ලොකු ගානක් යි වගේ :baffled: මට ඔයාලගෙන් උදව්වක් ඕන
පාදුක්ක, මොරගහහේන, ගොඩගම, ම්පේ, ලියන්වල, මිල්ලව අවටින් පස් ගන්න...