1. TakaTakas

    මේ මගුල් Illustrator හදාගන්න විදියක් නැද්ද බන්?

    firewall block කරා ඒත් හරියන්නෙ නෑ. බයි කරන්න කියන්න එපා. :ROFLMAO:
  2. TakaTakas

    Binance Trading කරන කවුද ඉන්නෙ.

    Binance Trading ඉගෙනගන්න හිතුනා. කෝස් එකක් කරන එක හොදයිද? නැත්නම් යූටියුබ් එකෙන් ඉගෙනගන්න පුලුවන්ද? කෝස් එකක් කරනවනම් හොද කවුද? යූටියුබ් නම් හොද චැනල් මොනවද? binance trading වලින් ගේමක් ගහන්න පුලුවන්ද? Experience තියන එවුන්මේ වගේ විස්තර ටිකක් කියපල්ල.
  3. TakaTakas

    online entrepreneurs club...?

    දැන් (facebook එකේ) online entrepreneurs club එක Active නැද්ද බන් කවුරුත් පෝස්ට් දාන්නෙ නෑ වගේ නේද?
  4. TakaTakas

    මේ කාර් වලින් හොද මොකක්ද? පාවිච්චි කරපු අය කියන්න

    Suzuki Celerio - 2015 Viva Elite - 2010 - 2013 Vitz - 2007-2009 Alto K10 - 2015 මේවයෙ මිල එකම රේන්ජ් එකේ වගේ යන්නෙ. ඒත් පාවිච්චියට වඩා හොද මොකක්ද?
  5. TakaTakas

    ලක්ෂ 30-33 අතර යන කාර් මොනවද තියන්නෙ

    ලක්ෂ 30-33 අතර යන කාර් මොනවද හොද. ටිකක් දුර ගමණක් උනත් යන්න පුලුවන් වෙන්න ඕන හැබැයි.
  6. TakaTakas

    මාලිමා ප#=%න්ට මොකද මේ වෙලා තියන්නෙ

    දැන්නම් හොදටම ඇති. මුන්ව ගහල පන්නන්න කාලය හරි වගේ.
  7. TakaTakas

    සුජාතා වල්ගම්පාය කම්පැනියෙ දුරකථන අංකයක් හොයල දෙන්න

    මගෙ නෑදැවෙන කෙනෙක් සුජාතා වල්ගම්පාය කියල කුරුණෑගල පැත්තෙ තිබුන ලෑන්ඩ්සේල් කම්පැනියකින් ඉඩමක් අරන් තියනවා. දැන් ඒ කම්පැනිය නෑලු. ඒයාගෙ පුතා කුරුණැගල ඉන්නව කියල ආරංචියක් තියනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මෙයාගෙ පෝන් නම්බර් ඒකක් හොයල දෙනවද. ඒ ඉඩමට අදාල පරණ ප්ලෑන් එකක් ඕන වෙලා තියනවා ඒක ගන්නයි ඒන. (මැනපු...
  8. TakaTakas

    ඉමේජ් Resolution ප්‍රශ්නයක්?

    මේ පහත තියන්නෙ HP Laptop එකක (HP laptop 15-da20xxTX ) ගත්ත ඉමේජ් ස්ක්‍රීන් ෂොට් එකක්. ඒකෙ නෝමල් ඕපන් කලාම ඉමේජ්එක හොදට තියනවා ඒත් ඉලස්ට්‍රේටර් පොටෝෂොප් වගේ එකකින් ඕපන් කලාම පික්සෙල්ස් ලොකුවට, කලර්ස් එහෙම අවුල් ගිහින් පේන්නෙ. මේකට හේතුව මොකක්ද? මේක වින්ඩෝස් 11 අප්ග්‍රෙඩ් කරල තියන ලැප් එකක්...
  9. TakaTakas

    මීරිගම හල්පේ පැත්තෙ ඉඩම් මිල කොහොමද?

    මචංලා මීරිගම හල්පේ පැත්තෙන් මගෙ යාලුවෙක් ඉඩමක් ගන්න යනවා. ඒ පැත්තෙ ඉඩම් මිල දැන් කොහොමද දන්න කෙනෙක් කියන්නකො. මමත් වැඩිය දන්නෑ.
  10. TakaTakas

    මේ වගේ පැකින් මැෂින් එකක් ගන්න තියන්නෙ කොහෙද?

    මේ ජාතියෙ ඔටෝමේටඩ් පැකින් මැෂින් එකක් කීයක් විතර වෙයිද? ලංකාවෙ ගන්න තියන්නෙ කොහෙද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
  11. TakaTakas

    මෙන්න තවත් බුදුකෙනෙක් පහල වෙලා..

    අදයි යකෝ දන්නෙ. බුදුවෙලා කියල :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  12. TakaTakas

    අවුරුදු 05කට පෙර පත් උන හිටපු ජනාධිපති ගෝඨාභය ගැන මතක දේවල් කියමුද?

    අද අලුත් ජනාධිපති කෙනෙක් පත් උන වෙලාවේ. මීට අවුරුදු 05කට පෙර එනම් 2019 පත් උන හිටපු ජනාධිපති ගෝඨාභය ගැන මතක් කරමුද.? මිනිහා පත්වෙලා ධූරය දරපු කෙටි කාලය ඇතුලත කරපු වැරදි සහ හොදයි කියල හිතන දේවල් කියමු. එලකිරියන්ගේ මතකය සහ විචාර බුද්ධිය කොහොමද බලමු.
  13. TakaTakas

    ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න.

    ඇඩෝබි Lightroom (2018 වගේ වර්ෂන් එකක්) ඩවුන්ලෝඩ් කරගන්න වයිරස් නැති ට්‍රස්ටඩ් ලින්ක් එකක් දෙන්න. bump ------ Post added on 1726410248 bump ------ Post added on 1726410698
  14. TakaTakas

    AI වලින් පිංතූරයක් හදාගන්න ඕන.

    මේ පහලින් දාල තියන පිංතූරයේ ස්ටයිල් එකට ගැලපෙන විදියට පිරිණිවන් මංචකය දැක්වෙන AI පිංතූරයක් හදල දෙන්න පුලුවන් කාටද? (මොන්ටිසෝරි වැඩකට)
  15. TakaTakas

    Hosting උදව්වක්

    Inventory System (POS) එකක් හොස්ට් කරන්න හොද ගාන අඩු සර්වර් එකක් කියන්න.
  16. TakaTakas

    POS සොෆ්ට්වෙයාර් කරන කවුද ඉන්නෙ..?

    POS Software එකක් හොයනවා යාලුවෙක්. කවුරුහරි ඉන්නවද කරන එවුන්. හැබැයි ඕෆ්ලයින් එකක් හොයන්නෙ.බිලක් දෙන්න අවශ්‍ය නෑලු. හාඩ්වෙයාර් මුකුත් නැතිව සොෆ්ට්යොර් එක විතරයි ඕන.මිලත් එක්ක විස්තර දෙන්න.රිපෝට්ස්, ඇනලයිසින් වගේ දේවල් තමයි ඕන කියන්නෙ.රිටේල් බිස්නස් එකක් කරන්නෙ.
  17. TakaTakas

    YouTube Premium නිසා චැනල් කරන එවුන්ට කෙලවෙයිද?

    YouTube Premium ඇඩ් ප්ලේ වෙන්නෙ නැති නිසා චැනල් කරන එවුන්ට ඉස්සරහට අර්නින්ස් අඩු වෙයිද? චැනල් කරන අය ගොඩක් වෙලාවට US,UK වගේ ටාගට් කරල වීඩියෝස් දාන්නෙ. උන්ට සල්ලි තියන නිසා Premium ගන්න තියන ඉඩ වැඩියි. YouTube එකෙන් මාර විදියට Premium ප්‍රමෝට් කරනවා.
  18. TakaTakas

    පරණ පෝන් වලට Whatsapp සහ Youtube දාන්න විදියක්

    පරණ පෝන් වලට Whatsapp සහ Youtube App දාන්න විදියක් තියනවද?ඇන්ඩ්‍රෙයිඩ් වර්ෂන් 4.4.4 ෆෝන්එක Samsung A5
  19. TakaTakas

    කැළණිය කැම්පස් එක අවට ඉඩම් වල මිල දන්නවද..?

    කැළණිය කැම්පස් එක ආසන්නයේ (1km වගේ ඇතුලත) ප්‍රධාන පාරට මුහුණලා පර්චසයක් කීයක් විතර වෙනවද? දන්න අය කියනවද
  20. TakaTakas

    ෆේස්බුක් එකවුන්ට්/මැසෙන්ජර් හැක් කරන්න

    අයිති කාරයගෙන් Password ඉල්ලගන්නෙ නැතිව ;-) එෆ්බී එකවුන්ට් එකක් හැක් කරන ක්‍රමයක් තියනවද?.ඇන්ඩ්‍රොයිඩ් සහ වින්ඩෝස් කියන ප්ලැට්ෆෝම් දෙකටම තියෙන්නඕන.මට අවශ්‍ය එකමදේ තමයි( මට කිව්වට ඇත්තටම මට නෙමෙයි. මට කියල හිතපල්ලකො) එෆ්බී එකෙන් චැට් කරනඒවයෙ ඩීටේල්ස් බලා ගන්න එක.ෆෝන් එකටයි ඩෙක්ස්ටොප් එකටයි දෙකටම...

    No contents