මීරිගම හල්පේ පැත්තෙ ඉඩම් මිල කොහොමද?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචංලා මීරිගම හල්පේ පැත්තෙන් මගෙ යාලුවෙක් ඉඩමක් ගන්න යනවා. ඒ පැත්තෙ ඉඩම් මිල දැන් කොහොමද දන්න කෙනෙක් කියන්නකො. මමත් වැඩිය දන්නෑ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,427
    113
    ඕන තුත්තුකුඩියකින් ඉඩම් ගනින්. හල්පෙන්, තුම්පනෙන් ඉඩම් ගන්න එපා (හේතුව අහන්න එපා) 🤭
     
    • Wow
    Reactions: Asmodeus

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඕන තුත්තුකුඩියකින් ඉඩම් ගනින්. හල්පෙන්, තුම්පනෙන් ඉඩම් ගන්න එපා (හේතුව අහන්න එපා) 🤭
    ඒ මොකද කියලත් කියපන්. ඉන්න එවුන් හොද නැද්ද.නැත්නම් ගංවතුර වගේ සීන් තියනවද
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    උබයි, උබේ යාළුවයි සුපිරි බන්. යකෝ අර පැත්තේ ඉඩම් කීයද / මේ පැත්තේ ඉඩම් කීයද කියන එක අමු ගොන් ප්‍රශ්නයක් බන්. ඉඩමක මිල කියන එක ඒ ඒ ඉඩමෙන් ඉඩමට වෙනස් වන දෙයක් හා සලකා බැලිය යුතු කාරණා රාශියක එකතුවක්. බත්තරමුල්ල, නුගේගොඩ උනත් සුපිරි ඉඩම් කෑලි වගේම පට්ට චාටර් ඉඩම් කෑලි තියනව. එක නිසා ඉඩමක් ප්‍රදේශය කියල මිල අහන එක වැඩක් නැති වැඩක්.
     
    • Like
    Reactions: TakaTakas