1. H

    ආදරය අමතක කරන්න උදව්වක් :(

    ආදරය අමතක කරන්න උදව්වක් :( මුලින්ම fake එකකින් මේක කියන්න ආවට සමාවෙන්න , :( ඔව් ආදර සීන් එකක් තමා මේකත් , එළකිරියේ සෙට් එකට නොකිය වෙන කාට කියන්නද අපේම සෙට් එක නේ ඉතින් :) මේ වගේ thread එකක් දැම්ම ගමන් අපේ උන් මුලින්ම අහන්නේ උබේ වයස කීයද , තාම ඉස්කෝලේ යනවද කියල නේ නෑ නෑ බන් ඉස්කෝලේ ගිහින්...

    No contents