ආදරය අමතක කරන්න උදව්වක් 
මුලින්ම fake එකකින් මේක කියන්න ආවට සමාවෙන්න ,
ඔව් ආදර සීන් එකක් තමා මේකත් , එළකිරියේ සෙට් එකට නොකිය වෙන කාට කියන්නද අපේම සෙට් එක නේ ඉතින්
මේ වගේ thread එකක් දැම්ම ගමන් අපේ උන් මුලින්ම අහන්නේ උබේ වයස කීයද , තාම ඉස්කෝලේ යනවද කියල නේ නෑ නෑ බන් ඉස්කෝලේ ගිහින් ඉවරයි වයසත් 23 , දැන් කියන්නම් අව්ල මොකක්ද කියල
මේකයි සීන් එක මචන් අපේ office එකේ ඉන්නවා කෙල්ලෙක් මට වඩා අව්රුදු 3ක් වැඩිමල් , ඔව් අක්ක කෙනෙක් , අපි ගොඩක් ලගින් ආශ්‍රය කරා එකට කෑවා එකට ගමන් ගිය කොටින්ම කියනවා නම් අපි අතර කිසි රහසක් තිබුනේ නෑ මට මල්ලි කියල තමා කතා කලේ.
දැන් තමා මචන් ප්‍රස්නේ ආවේ , මම සති දෙකකට විතර කලින් office එක මාරු කරා වෙන හොද හොද තැනක් ඇවිත් , දැන් මම අමු පිස්සෙක් වෙලා බන් සති දෙකකින් හරියට නින්දක් නෑ , වැඩක් කරගන්න බෑ ,නිකන් ඉන්න වෙලාවට මට අර පරණ දේවල් මතක් වෙලා නැති වෙන්නම upset ගහනවා. මට මතක් වෙන්නෙම එයාව , එයත් එක්ක කතා කල දේවල් , කරපු පිස්සු වැඩ බැරිම තැන මම call එකක් දුන්න එය සාමාන්‍ය විදියට කතා කරා මට හිතුනේ මම එයාව හැම තිස්සෙම මතක් කරාට එයාට ටික ටික මාව අමතක කරනවා කියල , මාරම දුකක් බන් දැනෙන්නේ .
මට හිතාගන්නා බෑ මම ආදරේ කරනවද නැත්නම් මේක ආකර්ශනයක් විතරද කියල වත් ,කෙල්ල නම් පොෂ් ,පට්ට කෑල්ලක් නෙවි , ටිකක් කෙට්ටු සුදු ගොඩක්ම චාර්ම් කෙනෙක් , අනේ මට උදව් කරපන් කරපන් කෝ, මම දන්නවා මෙය වෙන කොල්ලෙක් එක්ක set කියල පවූල් අවුල් කරන පවට නම් කරගහන්න ඕන නෑ මට හොදම යාලුවෙක් නැති කරගන්නත් ඕන නෑ මම friend zone එකේම ඉන්නම් .
දැන් මම පරණ office එක ලගින් වත් යන්නේ නෑ එයාව මතක් වෙලා ගොඩක් අවුල් වෙන නිසා .
අනේ මට කියපන් කෝ මම මොකක්ද කරන්නේ කොහොමද එයාව අමතක කරන්නේ.
මීට කලින් මට ඔය පොෂ් ගණයේ පට්ට කෑල්ලක් කියන එකක් හිටිය නොගැලපෙන නිසා අතරල දැම්ම සතියක් වත් ගියේ නෑ අමතක කරලා දාන්න , එත් මේ සීන් එක වෙනස් මට හිතෙන්නෙම මම හොයන කෙනා මෙයා කියල , අව්රුදු 3ක් වැඩිමල් එක නම් මට ප්‍රස්නයක් නෑ එත් වෙන අයගේ පවුල් කඩන්න නම් මට ඕන නෑ ,
අනේ මට මේ ආදර සීන් අමතක කරලා ඉන්න උදව්වක් දෙන්න කෝ
මට මේ දවසක් ටිකේ වැදුන වචන ටිකක් :/ (from fb)

bonawai kiyala kolloi lolloi ekka bonna epa thaniyama beepan tika dawasakin ookiwa amathaka wenawa

et uba pluwn thrm samanya vidiyata htpn thniyma nathuwa idpn thani wena welwatane oka hithata wadine e nisa hitha kakta hari dekta yodwpn.... igena gannawa nm ehma,jb eka pththen nm ehma wage etkta oka shpe krganna ubta pluwn wei bn