1. Molex

    Breaking News

    නියෝජ්‍ය අමාත්‍ය පී. දිගම්බරම් මහතා මයිත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වේ. රජයේ උප ඇමතිකමින් ඉල්ලා අස්වූ ජී.එස්.රාධක්‍රිෂ්ණන් සහ පලනි දිගම්බරන් මහත්වරු විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවට පැමිණියහ. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරන බව ඔවුහු කීහ. රනිල් වික්‍රමසිංහ, රවී...
  2. Molex

    ගූ ගියා

  3. Molex

    දිගම්බරන්-මෛත්‍රීට

    දිගම්බරන්-මෛත්‍රීට වතුකරය නියෝජනය කරන, වතුකරයේ ලක්ෂ ගණනක ජන්ද පදනමක් ඇති ප්‍රභල දේශපාලඥයෙකු හා වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පලනි දිගම්බරන් මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉදිරි පැය කිහිපය තුළ ඔහු එම තීරණය...
  4. Molex

    වාද-පිටිය

    ඊයේ,අගහරුවදා දෙරණ ටීවී එකේ වාද පිටියට එනවයි කිව්වේ මයිත්‍රීපාල සිරිසේන මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන කලාකරුවෝ. හැබැයි අන්තිමේදී වැඩසටහන පටන් ගන්නකොට මහින්දට සහය දෙන කලාකරුවෝ දෙන්නා නෑ. ඒ දෙන්නට දෙරණ වාදපිටියට එන්න එපා කියලා ඉහළින් නියෝගයක් ආවාලු. අන්තිමේදී මයිත්‍රීපාල මහතා වෙනුවෙන්...

    No contents