Breaking News

Molex

Member
Dec 10, 2014
42
2
0
Colombo,Lk
10849901_419888058168948_2728644165870586578_n.jpg


නියෝජ්‍ය අමාත්‍ය පී. දිගම්බරම් මහතා මයිත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වේ.


රජයේ උප ඇමතිකමින් ඉල්ලා අස්වූ ජී.එස්.රාධක්‍රිෂ්ණන් සහ පලනි දිගම්බරන් මහත්වරු විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවට පැමිණියහ. පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය පළ කරන බව ඔවුහු කීහ.
රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මනෝ ගනේෂන් හා අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියහ.



10846103_329082763966674_3583166438585636613_n.jpg

 
Last edited:

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හම්මේ දේශපාලන ත්‍රෙඩ් එකක්. මොන හුට්ටක්ද මන්දා හීව් ගානවා හැමතැනම.