You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මයිත්රීගේ අභීත සටනට දායකවූවන්
සිය ජීවිතය පවා පරදුවට තබමින් ඉදිරිපත්වූ මේ අයගෙන් කවුරුන් ද ඔබේ ප්රියතම?
(1) ගරු මයිත්රීපාල සිරිසේන මහතා;
(2) අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ;
(3) චම්පික රණවක මහතා;
(4) මාදුලුවාවේ සෝභිත හිමිපානන් වහන්සේ;
(5) ගරු අනුර කුමාර දිසානායක මහතා;
(*මම...
-
මයිත්රීපාල සිරිසේන මහත්මයා තැපැල් ජන්ද
ඇතුලින් ආවේ... මහින්දට ඇපත් නැහ කියලා කියන්නේ!!
තැපැල් ජන්දත් මෙහෙමනම්... අනිත් ඒවා ගැන මොන කතාද?
ඒත්... සාමකාමීව ජයපැන් බොන්න... කාටවත් කරදර කරන්න එපා... මේ ලබාගත් ප්රජාතන්ත්රවාදී ජය... මයිත්රීයෙන් සමරන්න....
ගරු මයිත්රීපාල සිරිසේන මහතා...
-
ආයුබෝවන්.. මම අලුත්!
මලයෝ... එළකිරියට මම අලුත්... මේ මගේ පළවෙනි පෝස්ට් එක... හිතනවා ඔහේලා මට උදව් කොරයි කියලා...
ගොඩාක් යාලුවොත් ලැබෙයි කියලා හිතනවා.. අර කියනවා වාගේ... "වේයොත් නිකන් නෑයෝ වගේ..." හින්දා යාලුවෝ වැඩිවෙන එක හොඳයි!