ආයුබෝවන්.. මම අලුත්!

Dec 13, 2014
14
7
0
ආයුබෝවන්.. මම අලුත්!

මලයෝ... එළකිරියට මම අලුත්... මේ මගේ පළවෙනි පෝස්ට් එක​... හිතනවා ඔහේලා මට උදව් කොරයි කියලා...

ගොඩාක් යාලුවොත් ලැබෙයි කියලා හිතනවා.. අර කියනවා වාගේ... "වේයොත් නිකන් නෑයෝ වගේ..." හින්දා යාලුවෝ වැඩිවෙන එක හොඳයි!
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1544338_1738714579687109_2407875358018810673_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිරිගහට පොරොවෙන් කෙටුව වගේ ...ආයුබෝවන් ඩිංගියෝ ..

    උබට කියන්න ඩිංගි මලයෝ මමත් මේකට අලුත් නොවැ..:P

    වෙලාවක එන්නම්කෝ සප්පායම් වෙලා යන්න :rofl:
     
    Dec 13, 2014
    14
    7
    0
    මරුසිරා;17555512 said:
    කිරිගහට පොරොවෙන් කෙටුව වගේ ...ආයුබෝවන් ඩිංගියෝ ..

    උබට කියන්න ඩිංගි මලයෝ මමත් මේකට අලුත් නොවැ..:P

    වෙලාවක එන්නම්කෝ සප්පායම් වෙලා යන්න :rofl:

    Huu huuuu... Waren aiye one welaawaka.. Onna mama gary kopi kaden kahata ekak hondhe?