1. S

    Payoneer card - Urgent Help

    Payoneer Mastercard වලින් shop වලට pay කරන්න බැරිද? මන් අද ෂොප් එකකට pay කරන්න ගියාම, එයාලා බැංකුවෙන් අහලා check කරන්න ඕනේ කියලා card එක අරන් ඒකෙ number එක කෝල් කරලා ඒ කෝල් ගත්ත කෙනාට කිව්වා. ඒ number එක කියද්දී එතන හිටපු එයාගේ සපොර්ට්ර් ටක් ටක් ගාලා ෆෝන් එකෙන් නම්බරේ ගහ ගත්තා මට ෂුවර් නම්බරේ...
  2. S

    Epsi - Laptop Help Please.

    මන් epsi එකෙන් X555 i5 laptop ගැන ඇහුවම එයාල කියනවා දැන් ස්ටොක් ඇවිල්ලලු, හැබැයි showroom දාලා නෑලු. showroom දාපු ගමන් X555 i5 එක ඉවර වෙනවලු. ඕනේ නං පිටකෝට්ටෙන් ගෙන්නලා දෙන්න පුළුවන්ලු එයාලගේ ඒවා අද උනත් ගන්නවා නං. එන්න කලින් කියන්නත්ලු කෝල් කරලා. මෙයාලගෙන් මෙයින් එකක් අපි තෝරලා බලන්නේ නැතිව...
  3. S

    Asus X555LD i7 Notebook

    Asus - X555LD - Core i7 තියෙන අය මේක හොඳද නැද්ද කියල කියනවද? Asus - X555LD - Core i5 එක නං හොඳයි කියලා කට්ටිය කියල තිබුනා. ඒත් ඒ දවස් වල බලද්දී epsi එකේ ඒක ස්ටොක් ඉවර වෙලා. epsi එකෙන් Asus - X555LD - Core i7 ගන්න කියල කිව්වා processor එක විතරයි වෙනස් කියලා. දැන් අතේ සල්ලි තියෙන වෙලාවේ i7 එකක්ම...

    No contents